ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    Ara siwurak daala Inna manussaya anushasaka Lu. 🤣🤣🤣🤣🤣 Mangeth athi loku gaanak kelawila. Liyum kaware dena ewa multiply karaganna yanna athi. 😂
     
    • Haha
    Reactions: clumsyhulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    මෙච්චර හම්බ කරලත් අපි හොම්බෙන් යන්නේ.... බලපංකො මුන් ට තියෙන කහනවා සල්ලි...
     
    • Like
    Reactions: War Fighter

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    හෙන බොරුවනේ බන් දම්වැල හදපු මුල්ම කෙනා අනිවාරෙන් දන්නවා මේ අය අහු උන අහිංසකයො අවුස්සන්න ඇති මුල් පුරුකේ උනුත් එකතුවෙන්න ඇති බොරුවට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වියලි කලාපේ කාස්ටක හදවත් වලට කෙලපු පිරමීඩ හැත්ත
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    මේ තියෙන්නේ අපේ පන්සලේ තිබුණ ඔහොම වැඩසටහනක් . 21,000 කට කෙලවුනා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Science Phd karapu unuth deiyo passe yanawa wage thama okath..
    api modai kiwwata kela wela inna eka, salli nathi eka balanne pyramid eken hari goda yanna chance ekak..
    oya hama ekema pyramid eka wahenna awrudu or masa ganak issella join una ewun gode goda..

    owala wena un introduce karanne nathuwa salli witharak danna puluwan nam mama hoya hoya salli danawa pyramid wala..
     
    Last edited: