ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 2021 පෙබරවාරි 02වනදා “ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර..! මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න” යන සිරස්තලය යටතේ පළකළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 09 වනදා කටයුතු කර ඇත.

    ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් නොහොත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමට (mining) හෝ, ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළදපොළවල (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති හෙයින් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    LOL what are these dumb fuckers gonna do when pension funds all over the world invest on crypto ETFs.. these dumb fuckers should not interfere with innovation or Sri Lanka will be a 4th world country soon.
    Unta hamadama wahallu karagena thiyagaththamalu sapa labenne diyawannawata yawanna.
     
    • Like
    Reactions: kasun_kbp

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ක්‍රිප්ටෝ කෙසේවෙතත් මුන් ඩොලරයටත් තවත් තහනම් පනවයි ඉස්සරහට .මොකද නගිනවනේ.ඩොලර් ටිකක් ගෙනාවත් එකටත් කෙලින්න තමයි හදන්නේ මහරජානෝ කිව්වනේ ඩොලර් බැංකුවේ දාන්න අතේ තියාගන්න එපා කියල (දැනටත් රට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් නැනේ මුන්ට western union විතරයි, මුන්ටික සුපිරියට හුරා කනවා අව්රුද්දක් විතර පරණ rates වලින් තමයි මුන් හදන්නේ ඒ හදලත් servise charges කියල තවත් ගන්නවා මුන්ට ඒවා පෙන්නේ නෑ paypal වගේ වගක් නෑ )
     
    Mona paypal da? Central bank eke un hithanne lankawa kiyanne loke kiyala.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    රජීව් යසිරු කුරුවිටගේ මැතිව කියන එකා අමුම අමු පිස්සෙක්.
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියලා එකක් කොහෙවත් ලියාපදිංචි වෙලා නෑ.
    මෙහෙම සංගමයකට අවසර නැතුව ඔෆිෂල් සංගමයක් විදියට පෙනී හිටින්න නෛතික අවසරයක් නෑ.
    දැනටමත් P2P ගන්න එවුන් කොච්චර Transactions කරනවද.මහා බැංකුව නවත්වයි ඔව්වා හදේ.
    පේපැල් වෙබ්මනි දාගත්ත ගෙවලා දැම්මා.
    Decentralization වලට ඇමෙරිකාවේ එවුන් බය වුනා විතරයි අනාථ සින්හලුත් බයවෙලා.
    තහනම් කරන්න ඕනි ඔව්ව නෙමේ පිරමිඩ් කාරයෝ, නයිජීරියන් Scammersලා වගේ එවුන්.
    කුඩු වලට හෙරොයින් වලට එලියට යන සල්ලි ගැන එක බල්ලෙක් කතා කරන්නේ නෑ.
     
    Kudu gana katha karanne kohomada lansa anduwen...
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    Kudu gana katha karanne kohomada lansa anduwen...
    වැඩක් නෑ බං අයිස් හෙරොයින් ගහන එවුන් අම්බානෙක ඉන්නවා දැන් වැඩිය සද්ද නැති වුනාට.
    කිලෝ ගණන් ගෙනල්ලා අහුවෙන්නේ ඒකයි.
    එහෙම අයිස් කුඩු ගගහ නාස්ති වෙන එවුන්ව නඩත්තු කරන්න වෙලා තියෙන්නේ රටේ වර්ක්ෆොස් එකට.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
    රජීව් යසිරු කුරුවිටගේ කියන එකාට ලොකු ඉත්තෑවෙක් ඉන්නවා වගේ. මිනිහාට ඕනි මේ වෙලාවේ ලකුණු ටිකක් දාගෙන ආණ්ඩුවේ වැඩකට සෙට් වෙලා ගොඩ යන්නද කොහෙද. හරියට ඉස්කෝලේ යන කාලේ Principal ට කේලම් කියලා Prefect පට්ටමක් ගන්න හදන එකෙක් වගේ. ඔහොම එවුන්ට ස' ත් කැමතියිනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජීව් යසිරු කුරුවිටගේ කියන එකාට ලොකු ඉත්තෑවෙක් ඉන්නවා වගේ. මිනිහාට ඕනි මේ වෙලාවේ ලකුණු ටිකක් දාගෙන ආණ්ඩුවේ වැඩකට සෙට් වෙලා ගොඩ යන්නද කොහෙද. හරියට ඉස්කෝලේ යන කාලේ Principal ට කේලම් කියලා Prefect පට්ටමක් ගන්න හදන එකෙක් වගේ. ඔහොම එවුන්ට ස' ත් කැමතියිනේ.
    ara romesh pathirana kiyana gothayath ohoma thamai