ක්‍රියාදාමය කොහොමද

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලීසිං තියෙන වාහනයක් ඒ ලිසිං එක අවසන් කරලා මිලදී ගන්නවනම් වෙන්න ඕන විඳිය කොහොමද. උදාහරණයක් විදියට ලීසිං එක ඇතුලු සම්පූර්ණ ගණුදෙනුව ලක්ශ 50කට අයිතිකරුත් එක්ක කතා කරගත්තොත් (මිනිහගෙ අතට 40 + ලීසිං එක ක්ලෝස් කරන්න 10)

    ⛔ සම්පූර්ණ ලක්ශ 50 ගණුදෙනුවම අදාල ලීසිං කොම්පැනියෙදි කරනවද?

    ⛔ වාහනේ පොත ලීසිං කොම්පැනිය සන්තකයේ නිසා වාහනෙත් එක්ක චෙක් කරන්නෙ කොහොමද?

    ⛔ පොත මට ගන්න පුලුවන්ද, අයිතිකරුගෙන් ලිපියක් ගන්න ඕනද?

    ⛔ මගේ සල්ලි වලින් ක්ලෝස් කරන්නෙ ඒ ගණුදෙනුවමයි කියලා තහවුරු කරගන්නෙ කොහොමද?

    ⛔ තව ප්‍රශ්න මතක් උනොත් ඉස්සරහට අහන්නම්
     
    • Like
    Reactions: kinkon and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    leasing eka apima gewana eka thamai hoda kiyala matanam hithenne katawath gewanna kiyanne nathuwa.
     
    • Like
    Reactions: NRTG

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    leasing eka apima gewana eka thamai hoda kiyala matanam hithenne katawath gewanna kiyanne nathuwa.
    මම අයිතිකාරයා එක්ක ලීසිං කොම්පැනියට යනවා බන්. නැත්තම් මං අනුන්ගෙ ලීස් ක්ලෝස් කරලා අයිතිකාරයා වාහනෙ නොදුන්නොත්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම අයිතිකාරයා එක්ක ලීසිං කොම්පැනියට යනවා බන්. නැත්තම් මං අනුන්ගෙ ලීස් ක්ලෝස් කරලා අයිතිකාරයා වාහනෙ නොදුන්නොත්.
    lease eka harawanna puluwan neda ube namata, uba uta salli della u gewwe nathnam leasing eken awilla wahane aran yay
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෝයර් කෙනෙක් හම්බෙන්න. තමන්ගෙ සල්ලි වෙන අයගෙ වැඩවලට දාන්න එපා නීතිමය ලියවිල්ලක් නැතුව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආ ඒක තමයි... හොඳිං ඉන්නව බං... උඹට කොහොමද? පරණ සෙට් එක හුඟක් අඩුයි දැං :-)
    අපිත් ඉන්නවා බන්. දැන් ඉතින් වගකීම් වැඩී බන් ජීවිතේ 😐

    Bump
    ------ Post added on May 7, 2023 at 12:25 PM
     
    • Love
    Reactions: Miami-Vice