ඔව්..
එල එහෙනම් එතනින් KP මූලික දැනුම ගත්තනම් හරි. කව්දා කවදද පන්ති තියන්නේ??.. ලංකාවේ KP උගන්නන්නේ නෑ හරියට ගොඩ දෙනා. මමත් හොඳ තැනක් හොය හොය හිටියේ.
ඔව්..
පොත් ටික අනිවාර්යයෙන්ම බලන්න.නැකැත් රාල;16893363 said:එල එහෙනම් එතනින් KP මූලික දැනුම ගත්තනම් හරි. කව්දා කවදද පන්ති තියන්නේ??.. ලංකාවේ KP උගන්නන්නේ නෑ හරියට ගොඩ දෙනා. මමත් හොඳ තැනක් හොය හොය හිටියේ.
මේ තියෙන්නේ contact number එක , 0775149642 මතකෙන් කිව්වේ. පොඩ්ඩක් කතා කරලා බලන්න.



රේවතී;16893414 said:මේක පොඩි උදවුවක් නෙමෙයි...මේ පිනෙන් දිට්ටධම්ම වේදනීය කර්මය විදියට ඔබට දැනුමම ලැබෙන්න ඕනේ...![]()
නැකැත් රාල;16893363 said:එල එහෙනම් එතනින් KP මූලික දැනුම ගත්තනම් හරි. කව්දා කවදද පන්ති තියන්නේ??.. ලංකාවේ KP උගන්නන්නේ නෑ හරියට ගොඩ දෙනා. මමත් හොඳ තැනක් හොය හොය හිටියේ.



typical marketing wage tikak![]()












රේවතී;16893470 said:කෙනෙක් යහපත් විදියට තව කෙනෙකුට උදවු කරනකොට තෝ වගේ මුසල හැත්තට එක බලාගෙන ඉන්න බැහැ...තෝ තොගේ වැඩක් බලාගන්...අනුන්ගේ රෙද්දවල් අස්සට රිංගල pක තලාගන්නේ නැතුව...![]()
රේවතී;16893426 said:අපි සෙට්වෙලා යමුද...?![]()
මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.
ඔය උගන්වන තෙනබදු කියන්නෙත් මගේ ගුරුතුමාගේ ගෝලයෙක්...හැබැයි මිනිහට කේන්දර බලන්න නම් බැහැ...
ඔය උගන්වන තෙනබදු කියන්නෙත් මගේ ගුරුතුමාගේ ගෝලයෙක්...හැබැයි මිනිහට කේන්දර බලන්න නම් බැහැ...



ඔය උගන්වන තෙනබදු කියන්නෙත් මගේ ගුරුතුමාගේ ගෝලයෙක්...හැබැයි මිනිහට කේන්දර බලන්න නම් බැහැ...