ක්‍රිෂ් ගණුදෙනුව ගැන මන්ත්‍රී නාමල්ට එරෙහිව විමර්ශනයක්🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    namal240821.jpg


    කොළඹ ක්‍රිෂ් චතුරස්‍රයේ ඉඩමක් බදු දිමේ දී රුපියල් මිලියන 70ක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ෂණයක් සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක ඉඩමක් බදු දිමේ දී මෙම මුල්‍ය වංචාව සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

    රුපියල් මිලියන 70ක මෙම මූල්‍ය අක්‍රමිතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

    ඔහුට එරෙහිව විමර්ෂණයක් සිදුකරන බවයි අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(22) දැනුම් දුන්නේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූනි මස 4 වනදා කැඳවන ලෙස දැනුම් දුන්නා.

    කෙසේ වෙතත් නීතිපති උපදෙස් ඊට පෙර ලැබුණහොත් නොතිසි නිකුත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    දූෂණ විරෝධි හඩ සංවිධානය හා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුලු පිරිසක් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශය අදාළ විමර්ෂන සිදුකර තිබුණා.

    https://www.itnnews.lk/2025/01/22/658999/
     
    • Like
    • Love
    Reactions: iworld and Maui_15

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මොකවත් වෙන්නේ නෑ බන්.... බත්තරමුල්ල කාර්යාලයට ටයිල් දුන්න නිමල් පෙරේරා ත් ඉන්නවා ක්‍රිෂ් සීන් එකේ... 😂
     
    • Haha
    Reactions: Kalegana

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පොහොට්ටුවේ නීති කාර්‍යයාලය මේ පිලිබඳ විමසිල්ලෙන්..
    දේශපාලන පලිගැනීම් පිලිබඳ කමිටුව අද රැස් වෙනවා!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    image.png

    මූ නේද කිව්වෙ මුගෙ තාත්තට 88 දි පිහියෙන් ඇනල මරල 89 දි වෙඩි තියල මැරුව කියල
    මූ ඉපදිලා තියෙන්නේ 92 දී නේද? 😂 තාත්තා මැරිලා අවුරුදු ගානකට පස්සේ ඌ ඉපදිලා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    I think this is old story, when he was Sports minister time, he got some money for the sports fund from Nimal Perera to his personal account. there was a bribery complain but no action was taken. I think after they won the election, he went to the commission / CID with shorts.