ක්‍රිෂාන්ත එකම දිනයේ දැරියව 4 වරක් දූෂණය ක&#35

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ක්‍රිෂාන්ත එකම දිනයේ දැරියව 4 වරක් දූෂණය ක&#35

    ක්‍රිෂාන්ත එකම දිනයේ දැරියව 4 වරක් දූෂණය කළා ලක්ෂ 10 ක් දී පොලිසි නොයා බේරගන්න කතා කළා

    දහසය හැවිරිදි පාසල් දැරියක බරපතල ලිංගික අපයෝජනයකට භාජන කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් ඊයේ ඇප මත මුදාහැරිය අතර එලෙස ඔහු මුදාහැරීම කෙතරම් යුක්ති යුක්තදැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. මේ අතරවාරයේ සිද්ධිය සිදුවූ ආකාරය ගැන වැඩිදුර තොරතුරුද
    වාර්තාවී තිබේ.

    පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අතවරයට ලක්වූ දැරිය පවුලේ වැඩිමලා වන අතර මන්ත්‍රිවරයා ශාන්තිකර්ම කරන අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිසා ශාන්තිකර්මයක් කරවා ගැනීම සඳහා ඇය මවුපියන්ද සහෝදරයා සහ ඇගේ සහෝදරියකද සමග සැකකරුගේ බටදූවේ නිවසේ පිහිටි දේවාලයට ගිය බවයි. එම අවස්ථාවේ සැකකරු කටයුත්ත බාරගත් බවත් වැඩිමහල් දරුවාගේ සිට පිළිවෙළින් දේවාලයට කැඳවා ඇති බවත්ය.

    ඒ අනුව වැඩිමහල් දැරිය දේවාලය තුළ ගිය අවස්ථාවේ ඇයට දෙහි ගෙඩියක් අතටදී ආරූඪවී පිරිමියකුගේ ස්පර්ශ ලබා ඇතිදැයි විමසා

    ඇති බවත් පසුව දැරියගේ ශරිරයට විසක් ඇතුළු වී ඇතැයි පවසමින් එය ඉවත් කරන බව පවසා ඇත.
    මේ ආකාරයට ඇයගේ විස ඉවත් කරන බව කියමින් සිරුර ස්පර්ශ කරමින් අතවරය සිදු කර ඇත. දැරිය එම පරිශ්‍රයේ තබාගෙන එකම දිනයේ අවස්ථා හතරකදී ඇයට අතවර කර ඇති බවත් 16 හැවිරිදි වයසේ පසුවූ දැරිය එය ශාන්ති කර්මයේම කොටසක් සිතා ඇති බවත් පොලිසිය කියා සිටියි.

    ඇගේ රහස් ප්‍රදේශවලින් රුධිරය වහනය වන්නටවූ බවත් පසුව ඇය පෞද්ගලික වෛද්‍යවරියක හමුවී බයිසිකලයෙන් වැටුණ බව පවසා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා කර තිබේ.

    මෙම තොරතුරු මත පොලිසිය එම වෛද්‍යවරියගෙන්ද ප්‍රකාශ ලබාගත් බව අධිකරණයට දැනුම් දෙන ලදි.
    මුලින්ම සිද්ධිය ඇය මවට පවසා ඇති අතර මව පියාට පවසා සිටිමෙන් පසු ඔහු කලබලයට පත්ව කට්ටඩි මන්ත්‍රීවරයාගෙන් මේ බව විමසා ඇත.

    මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ.

    මන්ත්‍රී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය කරුණු සඟවා පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් තම සේවාදායකයාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවත්ය.

    අතවරයට ලක්වූ බව කියන දැරිය සිය පවුලේ පිරිස සමග ශාන්තිකර්මය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ හේමසිරි නමැති අතරමැදියකු වන අතර මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකර සිද්ධිය සමථයකට පත්කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක් සුදානම් කර තබන ලෙස දන්වා ඇත්තේ ඔහු බවද නීතිඥවරුන් දන්වා සිටින ලදි. දෙපාර්වයෙන් දැක්වුණු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කර වැඩිදුර විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබීය.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කොල්ලත් සිංහල නම් කෙල්ලත් සිංහලනම් ලැබෙන පැටියත් සිංහලේ නම්.. ආයේ මොන කතාද අපේ හාන්දුරනේ...
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    සිංහලු ගැන,

    කෙල්ලගේ අන්දබක්තිය..
    දොස්තරගේ දයග්නොසිස් හැකියාව (බයිසිකලයෙන් වැටීමයි රේප් එකයි පටලවා ගැනීම)
    කට්ටදියගේ බිස්නස් එක..
    කට්ටඩියා සබාවට යැවීමට කතිරේ ගැසීම..

    සැබවින්ම 2500ක මෙව්වා එකට සුමන සමන් දෙවි රැකවරනයි..

    තුන්සරණේ කියපල්ලා හඩනගා..

    මේක දැකපුවහම හිතෙන්නේ නැද්ද ඔක්කොටම කලින් අර තාත්තට වෙඩි තියන්න ඕනා කියලා. මුදල් ගනුදෙනුව මන්ත්‍රීවරයා නොකරපු නිසා තමා ඒ සිංහල පියා පොලිසි ගිහින් තියෙන්නේ.. අම්මට හුකන පියෙක් ඌ???
     
    • Like
    Reactions: Identity

    Sirawata
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ.

    Mu piyek newei ammata hukana pinpiyek..:angry::angry::angry::angry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෙල්ලගෙ කැමැත්ත ඇතුව කරන්ඩ පුලුවන් 18 වැඩිනං නේද...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    සිංහලු ගැන,

    කෙල්ලගේ අන්දබක්තිය..
    දොස්තරගේ දයග්නොසිස් හැකියාව (බයිසිකලයෙන් වැටීමයි රේප් එකයි පටලවා ගැනීම)
    කට්ටදියගේ බිස්නස් එක..
    කට්ටඩියා සබාවට යැවීමට කතිරේ ගැසීම..

    සැබවින්ම 2500ක මෙව්වා එකට සුමන සමන් දෙවි රැකවරනයි..

    තුන්සරණේ කියපල්ලා හඩනගා..

    මේක දැකපුවහම හිතෙන්නේ නැද්ද ඔක්කොටම කලින් අර තාත්තට වෙඩි තියන්න ඕනා කියලා. මුදල් ගනුදෙනුව මන්ත්‍රීවරයා නොකරපු නිසා තමා ඒ සිංහල පියා පොලිසි ගිහින් තියෙන්නේ.. අම්මට හුකන පියෙක් ඌ???
    kata ridunath kathawa aththa.:yes:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මහ බැංකු හොරුන්ට මහා...නිදහසක් දෙමු. අඹ ගෙඩි හොරුන්ට, පොල් ගෙඩි හොරුන්ට දැඩි දඩුවම් දෙමු. ගැහැණු ලමයි දූෂනය කරන කට්ටඩි මන්ත්‍රීලට නිදහසේ ඉන්න දෙමු. නඩුකාර උන්නාන්සේලාට අසූචි වලක බැස නාගන්න කියමු.[
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,034
    8,367
    113
    Kotahena
    Salli aragena thawa podi kellonwa Rape karanna ida arinna deela kata piyaagena inna hadapu thaaththage ata dekata paing gahanna oona 1000 wathaawak, labana aathmedi wath lamayek hadanna epa kiyala.

    Me wage minissu lamai hadanna sudusukam thiyena ewun nemei
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිංහලු ගැන,

    කෙල්ලගේ අන්දබක්තිය..
    දොස්තරගේ දයග්නොසිස් හැකියාව (බයිසිකලයෙන් වැටීමයි රේප් එකයි පටලවා ගැනීම)
    කට්ටදියගේ බිස්නස් එක..
    කට්ටඩියා සබාවට යැවීමට කතිරේ ගැසීම..

    සැබවින්ම 2500ක මෙව්වා එකට සුමන සමන් දෙවි රැකවරනයි..

    තුන්සරණේ කියපල්ලා හඩනගා..

    මේක දැකපුවහම හිතෙන්නේ නැද්ද ඔක්කොටම කලින් අර තාත්තට වෙඩි තියන්න ඕනා කියලා. මුදල් ගනුදෙනුව මන්ත්‍රීවරයා නොකරපු නිසා තමා ඒ සිංහල පියා පොලිසි ගිහින් තියෙන්නේ.. අම්මට හුකන පියෙක් ඌ???

    100% true
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    reputation_neg.gif
    ක්‍රිෂාන්ත එකම දිනයේ... 03-02-2019 01:41 PM UK sirla ubata puke atala tiyenawada?

    hodata kapu wahalek. anukampa karamu
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    එක දවසේ කොහොමද බන් හතර පාරක් කරන්නේ
    මු වියග්‍රා ගහලද
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    සිරාවට අමිමට හුකන පියෙක් තමා උ නම්..කැරියා..මගේ එකෙක්ට උනා නම් මරාගෙන මැරෙන්නේ.😡
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට ]අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ.

    මන්ත්‍රී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය කරුණු සඟවා පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් තම සේවාදායකයාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවත්ය.

    අතවරයට ලක්වූ බව කියන දැරිය සිය පවුලේ පිරිස සමග ශාන්තිකර්මය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ හේමසිරි නමැති අතරමැදියකු වන අතර මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකර සිද්ධිය සමථයකට පත්කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක් සුදානම් කර තබන ලෙස දන්වා ඇත්තේ ඔහු බවද නීතිඥවරුන් දන්වා සිටින ලදි. දෙපාර්වයෙන් දැක්වුණු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කර වැඩිදුර විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබීය.

    :baffled::baffled: