ක්‍රිස්ගේල් රාවණාගේ පරපුරෙන්.University Research

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ක්‍රිස්ගේල් රාවණාගේ පරපුරෙන්.University Research

    10993391_804346356269550_7738065912375914950_n.jpg


    අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා රාම කුමරු රාවණාව පරාජය කළ පසු රට බාර දුන් විභීෂණ නම් රාවණගේ සොහොයුරාගේ යහපාලනයට අකමැතිව ඊට යටත් නොවී කැරබියන් දූපතට පලා ගිය හෙළයන්මයි.

    කැරබියන් දූපත අසල බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇති අතර අදටත් එහි හෙළ යකුන්ගේ විස්කම් දැකගත හැක.

    ක්‍රිස් ගේල්ගේ ජාන අප්‍රිකා සම්බවයකට අයත්නොවන බව හෙළි වී ඇති අතර ඔහුගේ පරම්පරාව මීට වසර 3000ට පමණ පෙර කැරිබියන් දූපතට සංක්‍රමණය වී ඇති බව DNA වාර්ථාවකින් හෙළි වේ.මේ බව ආචාර්ය රාජ් සෝමදේව මහතාද තහවුරු කරයි.

    ක්‍රිස් ගේල් සෑම වසරක් පාසාම හොර රහසේ පැමිණ ලංකාවේ යාල පිහිටි කැබිලිත්ත නම් ස්ථානයේ රාවණ රජතුමාට පුද පූජා පවත්වන බව බොහෝ දෙනා නොදනියිත

    SOurce :
    සිංහල බොදුනුවා

    https://www.facebook.com/sinhalabod...0.1424811895./804346356269550/?type=3&theater


     
    Last edited:

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    oya page eke danne okkoma sinhala ayawa gonata andana or samachchal karana post oka buddhist nowan ekek tamai karanawa aththe
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඉතින් උ මොන පරපුරේ උනත් මොකෝ? හැම රෙද්දටම රාවන රාවනා කියල ගාවන්න එපා බන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සු නැතිනම් ශෝක් මැකලම්ගේ හම තව ටිකක් අවපාට වුනානම් ඌත් අපෙන් පැවතෙනව කියයි:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පකෝ, එතකොට ලන්කවෙ ඉන්න රාවනා පරපුරේ උන් ඇයි chris gayle වගෙ නැත්තෙ? ලන්කවෙ වැඩිපුර ඉන්නෙ අඩි 5'5 වත් උස නැති පොයන්නොනෙ:sorry::lol: