ක්‍රිස්ටියානෝ නාමල්ඩෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    zI7ws45.jpg

    huL0WnE.jpg


    :lol: කෙල්ලෙක් මුගේ කලිසමෙන් උස්සල පොලේ ගහනවද @erozan ?
    ------ Post added on Jan 20, 2022 at 6:20 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මූ වගෙ හොරිකඩයො ප්‍රොමෝට් කරන්නත් එපා බන්. බයියන්ගේ සිහින ජනාධිපති
     
    • Like
    Reactions: vito and AshenTM

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොන මගුලක් ද එඒ

    මුලින් කෙල්ලෙක් ද ඇගේ හපෙන්නෙ කියලා joke එකට comment කරන්න බලනකොට ඔක්කොම එවුන් කෙල්ලො

    ඊට පස්සෙ ps ද් කියල බලනකොට මුගේ team එකේ අනිකා කොල්ලෙක්ක්
    මොන මගුලක් ද මේ

    මූ මැච් එකම ගහල තියෙන්නෙ අර කෙල්ලව ඇගේ එල්ලගෙන ද
    සිරා පොරක් ඈ...
    ------ Post added on Jan 20, 2022 at 8:40 PM
     
    • Haha
    Reactions: AshenTM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තනියම විබාගේ ලියලා ලෝයර් උනා වගේ කෙල්ලෝ එකක් ෆුට්බෝල් ගහලා කප් එක උස්සන්න ඇති 😁😁😁😁
     
    • Haha
    Reactions: dilann