ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා🎂🍷🌹🔥

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2020-12-31_01-46.jpg


    ඔන්න පුටේ ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා

    මම කුකිං චැනල් කරන කෙනෙක් නෙමෙයි පුළුවන් විදියට කියන්නං, තේරෙන උන් හදාගෙන කාහල්ලා 😂 😛

    මේක කෙලින්ම වෙඩින්කේක් රහයි. අපිට ඉතින් වෙඩින් කේක් හොයාගන්නත් නෑ ,හදන්න සති ගනං ඕවා සීසන් කරකර ඉන්න ඉවසීමකුත් නෑ😂 මෙහෙම හදාහත්තම ඇතිවෙනකන් කන්න පුළුවන්.
    කාලා මල්ඩ් වයින් එකක් රත්කරලා බිව්වම මල් හතයි.🔥🌹🍷🥮

    කරන්න තියෙන්නේ මින්ස්මීට් (A ) ටික පොඩි ට්‍රේ එකක අතුරලා විනාඩි දෙකක් මයික්‍රෝවේව් එකට දාලා නිමුනට පස්සේ මාසිපන් (B) පේස්ට් එක රෝලින් පින් එකකින් ෆ්ලැට් කරලා උඩින් දාන එක.
    මල්ඩ් වයින් (C) එකත් රත්කරලා ගත්තම පට්ට.
    ඔය අනික් ඒවා නං ළමයින්ට ගෙනාපු ඇල්කොහොල් ෆ්‍රී කෑම. ඒවා මට සෙට්වෙන්නේ නෑ

    මේ ටිකේ සුපර්මාකට්ස්වල මේවා තියෙන නිසා පුළුවන් අය හදලා බලන්න.

    Mincemeat - a mixture of currants, raisins, sugar, apples, candied peel, spices, and suet
    Marzipan - a sweet yellow or white paste of ground almonds, sugar, and egg whites, used to coat cakes
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරියට පැහැදිලිව කියහන් minced meat නෙවෙයි කියලා. නැත්නං mincemeat වෙනුවට minced meat ගෙනල්ලා ඕක හදයි. 😂 😂 😂
    අඩෝ ඕක හිතලමයි යටින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දැම්මේ. 😂 😂
    ස්කර්වියා මතක්වෙලා ත්‍රෙඩ් එක දැම්මේ. ඌට කොහෙද මේවා😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියට පැහැදිලිව කියහන් minced meat නෙවෙයි කියලා. නැත්නං mincemeat වෙනුවට minced meat ගෙනල්ලා ඕක හදයි. 😂 😂 😂

    නටන්න දෙයක් නෑ ....coles ගිහින් බලපන් ...මේ දවස් වල christmas products සත 10ට යන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නටන්න දෙයක් නෑ ....coles ගිහින් බලපන් ...මේ දවස් වල christmas products සත 10ට යන්නේ
    ඒකත් හේතුවක් ත්‍රෙඩ් එක දාන්න. හැබැයි ඕවනං මුලින් ගත්ත ඒවා🤣🤣 ඔය වයින් එක නං මළාට හොයාගන්න නෑ ඊයේ අහම්බෙන් දැකල ගත්තෙ 50% දාල තිබුනා😍
    චෙස්නට් ටිකක් හොයාගන්න ඕන වයින් හම්බුන එකේ. ♥️♥️
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකත් හේතුවක් ත්‍රෙඩ් එක දාන්න. හැබැයි ඕවනං මුලින් ගත්ත ඒවා🤣🤣 ඔය වයින් එක නං මළාට හොයාගන්න නෑ ඊයේ අහම්බෙන් දැකල ගත්තෙ 50% දාල තිබුනා😍
    චෙස්නට් ටිකක් හොයාගන්න ඕන වයින් හම්බුන එකේ. ♥♥

    වයින් එකනම් මම මීට කලින් දැකල නෑ ...sweet එකක් වගේ ...කාලයක් තිබ්බ dan murphys එකේ පැයක් දෙකක් ඉන්න....එත් ඔය වගේ එකක් නම් දැකල නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයින් එකනම් මම මීට කලින් දැකල නෑ ...sweet එකක් වගේ ...කාලයක් තිබ්බ dan murphys එකේ පැයක් දෙකක් ඉන්න....එත් ඔය වගේ එකක් නම් දැකල නෑ

    මේ වයින් එක මම දැකල තියෙන්නේ ලිඩ්ල් විතයි. ස්වීට් එකක් තමයි. ටේස්ට් එක ලංකාවේ පැනිරහ අරිෂ්ට වගේ. ලාවට රත්කරලා අරං රස්නේ පිටම පුච්චපු චෙස්නට් එක්ක වින්ට එකේ සීතලේ කෑවම එළ.♥♥

    උඹ ඔසි නං ඉන්නේ මේ කාලේ හොයාගන්න බැරිවෙයි.


    mulled_wine_46955_16x9.jpg

    Mulled wine, also known as spiced wine, is a beverage usually made with red wine along with various mulling spices and sometimes raisins. It is served hot or warm and is alcoholic, although there are non-alcoholic versions of it.🌰🍷