ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    Pooran ට වැදුනොත් තනියම ගහයි
    Gayle ට වැදුනොත් හිටගෙන ගහයි

    අපේ උන් ආපු තුන්දෙනාම පුරා ටැටූ ගහල. වෙනරටවල උන් හිතයි tradition එකක් කියල
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඇයි බන් මේ පැතුම් නිස්සංක වගේ ටෙස්ට් හොදට ගහන උන් t20 දාන්නේ. fail උනොත් අයින් කරන්න බලාගෙනද ? :baffled:
    Me dawas wala form eke innawa hinda wenna ethi
    Pooran ට වැදුනොත් තනියම ගහයි
    Gayle ට වැදුනොත් හිටගෙන ගහයි

    අපේ උන් ආපු තුන්දෙනාම පුරා ටැටූ ගහල. වෙනරටවල උන් හිතයි tradition එකක් කියල
    😜😜
    waniduwata salender wei
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    1614810313305.png
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    Me dawas wala form eke innawa hinda wenna ethi

    😜😜
    waniduwata salender wei
    පොලාඩ් බ්‍රාවෝ ඇලන් 😬

    නිස්සංක හොඳයි මෙන්ඩටයි දික්කටයි වඩා. අවුරුදු 2කට කලින් දෙන්න තිබ්බ චාන්ස්
    ------ Post added on Mar 4, 2021 at 4:18 AM
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    pathum nissankaya karima lassana shots tikak gahuwa neh :D
    😜😜😜
    hoda batek wei ban issarahata experience ekath ekka

    පොලාඩ් බ්‍රාවෝ ඇලන් 😬

    නිස්සංක හොඳයි මෙන්ඩටයි දික්කටයි වඩා. අවුරුදු 2කට කලින් දෙන්න තිබ්බ චාන්ස්
    ------ Post added on Mar 4, 2021 at 4:18 AM
    menda hodai ban. Uta chance dunna wedie
    mage pudgalika adahasa
    ------ Post added on Mar 4, 2021 at 4:44 AM
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    ග්‍රවුන්ඩ් එක පොඩියි මේකෙ 4 ඒව ගහන්න බෑ. 6 ගහන්න පණ නැත්තම් බඩුම තමා
     
    • Like
    Reactions: Solo Rider

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මේකෙ 160ක් ඇති....
    WI Bating line up eke hetiyata kiyanna behe ban
    ekekta click unoth ethi
    pitch eke nam lakunu nehe.

    ග්‍රවුන්ඩ් එක පොඩියි මේකෙ 4 ඒව ගහන්න බෑ. 6 ගහන්න පණ නැත්තම් බඩුම තමා
    Agree 💯
    ------ Post added on Mar 4, 2021 at 5:05 AM
     
    • Like
    Reactions: Solo Rider