ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,607
    167,186
    113
    එකමත් එක රටක
    ආතල් එකට සෙට් වෙයන්. ;)

    aSmeWdGm.jpg

    zyUEEN8m.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    විකට් තුනක් ගියා බන් අපරාදේ ස්ටොක් 99ට ගියා නේ. හික් වෙන්න ගහගෙන ආවේ.

    https://web.livecricket.is/live-cricket-streaming-1.html
    50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,607
    167,186
    113
    එකමත් එක රටක
    50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේ
    දෙවැනි විකට් එක් යනකොට අන්තිම ඕවර් 5ට 90+ ගහල තිබ්බේ බන්. :lol: උන් දෙන්නම ඖට් උනා නේ ..
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    50 ඕවර් මැච් එකක්ද බන්? 40ට 300 ගහලා තියෙන්නෙ? වත්ත පල්ලෙහා ගහලා වගේ

    :rofl: :rofl: :rofl:

    ඔව් බං මාත් බලාගෙන ඉන්නෙ. මම හිතුවෙ 1st ODI එකේ වගේ අතේ තියාගෙන අල වෙයි කියල එකපාර විකට් ගියපු විදියට දැන් නම් අනිවා දිනනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,208
    113
    :rofl: :rofl: :rofl:

    ඔව් බං මාත් බලාගෙන ඉන්නෙ. මම හිතුවෙ 1st ODI එකේ වගේ අතේ තියාගෙන අල වෙයි කියල එකපාර විකට් ගියපු විදියට දැන් නම් අනිවා දිනනව.
    first ekath gahanna thibba
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    first ekath gahanna thibba
    අතේ තිබ්බ මැච් එක බං. අර තරම් ලස්සනට Bairstow කාරය අරගෙන දුන්න මැද හරියයි අගහරියයි ඔක්කොම 0ට යන්න ගත්ත නේ.