Test match දෙක දින්න ගමන් නිකන් මූ ගැහුවා වගේ කතාව. ගොන් fb page admin කාරයොත් මූව නිකන් හෙන වැඩ්ඩෙක් ගානට දාල post හැදුවා. Cricket හරිමගට, හොඳම ක්‍රීඩා ඇමති කිය කිය. බලපන් දැන් මූ හොයාගන්නවත් ඉන්නවද කියලා. නිකමට හරි ODI series අපේ එවුන් ගැහුවනම් බලාගන්න තිබ්බා මුගේ සද්දේ.
ගිය පාර Digital ඇමති කමක් අරන් මූ ඔය වගේම තමා රැඟුවේ. මූ කරපු කිසිම දෙයක් තියෙනවද? නිකන් සද්දෙ විතරයි.
මූ ඉන්න political program එකක් නිකමට අරන් බලපන්. කිසිම point එකකට කතා කරන් නෑ. වැඩකට ඇති දෙයක් කතා කරන්නෑ. නිකන් අනිත් පැත්තෙ එන එකාට මට ගහනවා විතරයි. ආංඩුවේ ඉන්න failම ඇමති කෙනෙක්.