ක්‍රීඩා ලෝලීන්ට මල පැනලා 😂 😂 😂 😂 😂 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    Indiaත් ලොන්තයො තමයි. වෙනස Overrated ලොන්තයො.
    මට නින්ද ගියා SA ගහල ඉවර වෙද්දී . 12ට විතර නැගිටලා බැලුවම තමයි දැක්කේ අරුන් 111ට ගිහින් කියල .
    එහෙම්ම dialog app එකෙන් rewind කරල බලන්න ගත්තා . නිදිමතේ ආයිත් නින්ද යනවා . ... ඔහොම නැගිට නැගිට කොහොම හරි ඕක බලන්න අරන් අන්තිමටම පාන්දර 3ට වගේ තමයි හරියටම බැලුවේ . . අපේ මැච් එකක්වත් එහෙම ආසාවෙන් බලන්නේ නෑ . :lol:
     
    • Haha
    Reactions: RealityOfX