පියුමිගේ කෙරුවාව සහ ට්‍රැක්ලන්තේ කතුන්ගේ සුද
එච්චර මුදලක් රැස් කරන්න සල්ලි ලැබුණේ 35,000/= ක්‍රීම් pack 25,000ක්ම විකුණුව කියලා කියනවනම් , එයා කියන විදියට ක්‍රීම් එකකට නිෂ්පාදන මුදලක් වැය වෙලාම නෑ

හොඳ වැඩේ ඉන්ජෙක්ෂන් ගහගෙන ඇවිල්ලා සුදු වෙච්ච ගෑනු , විකුණන මැටි හට්ටි ක්‍රීම් 35,000/= ට ගන්න ලංකාවේ නවසීලන්ත කේප්ප වැස්සියොන්ට

තිස්පන්දාහට විකුණන්නේ උන් හරිම අඩු ගානකට නිෂ්පාදනය කරන රසදිය ගුලි කියල දැන දැනත් මුන් යනවනේ 35000ට සුදු කරගන්න ...

අද තා වෙනතුරු වෙළඳපොළේ තියෙන branded කියන වර්ගයේ ක්‍රීම් එකක් ඇර , එක එකාගේ කිරිහට්ටි, මැටි හට්ටිවල හදන රසදිය ගුලි ගුලි තියෙන , රුපියල් 500ට විතර හදල තිස්පන්දාහට විකුණන ක්‍රීම් පාවිච්චි කරලම නෑ ..,කරන්නෙත් නෑ

අනික ඉතින් මෙහෙමයි නංගිලා , අක්කලා ,
ඔහොම ක්‍රීම් ගෑවට ඉතින් වැඩකුත් නෑ ඉපදෙන ළමයගෙන් අම්මා ගේ නියම පාට පේනවා ...
ඒ නිසා ඒ සල්ලි වලින් පෝෂ්‍යදායී විදිහට පලතුරු ටිකක් ,එළවළු ටිකක් පලා වර්ග ටිකක් කෑවනම් , හරියට පිරිසිදු වතුර ටික බිව්වා නම් , daily skin care routine ෆලෝ කරානම් ඇඟට හරි දෙයක් ඉතුරු වෙයි

තම්බපු ඉස්සෝ වගේ රසදිය ගුලි ගුලි ගාලා සුදු වෙන්න යන්න ට්‍රයි කරන්න ,
තමන්ට උපතින් හම්බවෙච්ච skin tone එක ලස්සනට polish කරගන්න ට්‍රයි කරන්න ,
එහෙම ගෑණු ළමයි හරි ලස්සනයි පින් පාටයි සිරියාවන්තයි ❤❤❤
-බුකියෙන්