ක්‍රීම් එකෙන් සුදු උන ගෑනු ඉන්න උන් වරෙවු.

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,977
    2,160
    113
    colombo
    පියුමිගේ කෙරුවාව සහ ට්‍රැක්ලන්තේ කතුන්ගේ සුද

    එච්චර මුදලක් රැස් කරන්න සල්ලි ලැබුණේ 35,000/= ක්‍රීම් pack 25,000ක්ම විකුණුව කියලා කියනවනම් , එයා කියන විදියට ක්‍රීම් එකකට නිෂ්පාදන මුදලක් වැය වෙලාම නෑ 😹😹😹

    හොඳ වැඩේ ඉන්ජෙක්ෂන් ගහගෙන ඇවිල්ලා සුදු වෙච්ච ගෑනු , විකුණන මැටි හට්ටි ක්‍රීම් 35,000/= ට ගන්න ලංකාවේ නවසීලන්ත කේප්ප වැස්සියොන්ට 😹😹😹😹

    තිස්පන්දාහට විකුණන්නේ උන් හරිම අඩු ගානකට නිෂ්පාදනය කරන රසදිය ගුලි කියල දැන දැනත් මුන් යනවනේ 35000ට සුදු කරගන්න ...😑😑😑

    අද තා වෙනතුරු වෙළඳපොළේ තියෙන branded කියන වර්ගයේ ක්‍රීම් එකක් ඇර , එක එකාගේ කිරිහට්ටි, මැටි හට්ටිවල හදන රසදිය ගුලි ගුලි තියෙන , රුපියල් 500ට විතර හදල තිස්පන්දාහට විකුණන ක්‍රීම් පාවිච්චි කරලම නෑ ..,කරන්නෙත් නෑ 😌😌😌

    අනික ඉතින් මෙහෙමයි නංගිලා , අක්කලා ,

    ඔහොම ක්‍රීම් ගෑවට ඉතින් වැඩකුත් නෑ ඉපදෙන ළමයගෙන් අම්මා ගේ නියම පාට පේනවා ...

    ඒ නිසා ඒ සල්ලි වලින් පෝෂ්‍යදායී විදිහට පලතුරු ටිකක් ,එළවළු ටිකක් පලා වර්ග ටිකක් කෑවනම් , හරියට පිරිසිදු වතුර ටික බිව්වා නම් , daily skin care routine ෆලෝ කරානම් ඇඟට හරි දෙයක් ඉතුරු වෙයි 😌😌😌😌

    තම්බපු ඉස්සෝ වගේ රසදිය ගුලි ගුලි ගාලා සුදු වෙන්න යන්න ට්‍රයි කරන්න ,

    තමන්ට උපතින් හම්බවෙච්ච skin tone එක ලස්සනට polish කරගන්න ට්‍රයි කරන්න ,

    එහෙම ගෑණු ළමයි හරි ලස්සනයි පින් පාටයි සිරියාවන්තයි ❤❤❤

    -බුකියෙන්
     
    Attachments

    • FB_IMG_1720237300200.jpg
      FB_IMG_1720237300200.jpg
      152.4 KB · Views: 59

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Dp Education එකෙන් ඉගෙන ගෙන චන්දිමාල් ගේ සැලෝන් එකට ගිහින් කොණ්ඩේ කපාගෙන පියුමි ගේ ක්‍රීම් එක ගාලා Mr.kottu එකෙන් කොත්තුවක් කාලා තාඹුගලගේ කෝමාරිකා වීදුරුවක් බීලා ප්‍රියාන් මැණික් එක්ක බිස්නස් කරන්න යන්න ඉක්මනින්ම සුදු වෙලා දියුණු වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයී සමන්තභද්‍ර ගාවට ගිහිං රහත් වෙයන් (Copied FB)

    450091875-1042131914140781-5251961694608854926-n.jpg
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,133

    DP education eke certificate linkedin eketh share karanawa neh lajja nathuwa 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,650
    72,864
    113
    මාලඹේ
    තමන්ට උපතින් හම්බවෙච්ච skin tone එක ලස්සනට polish කරගන්න ට්‍රයි කරන්න ,

    එහෙම ගෑණු ළමයි හරි ලස්සනයි පින් පාටයි සිරියාව
    එහෙම එක ළමයෙක් ගේ Photo එකක් දාපන්කෝ අපිටත් බලන්න
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    35,000 යි කිව්වේ ක්‍රීම්ඔ එකනේ. ඔර්ඩර් 25,000ක් කරා කියලනේ කීවේ . එතකොට එක ඔර්ඩර් එකක ක්‍රීම් 10ක් වගේ තිබ්බොත් අම්මටසිරි වෙන ගානක් එනවනේ.

    දැක්කනේ ඒකි එහෙම නෑ බං :rolleyes::rolleyes::rolleyes:

    DG DDDG
     
    • Haha
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Dp Education එකෙන් ඉගෙන ගෙන චන්දිමාල් ගේ සැලෝන් එකට ගිහින් කොණ්ඩේ කපාගෙන පියුමි ගේ ක්‍රීම් එක ගාලා Mr.kottu එකෙන් කොත්තුවක් කාලා තාඹුගලගේ කෝමාරිකා වීදුරුවක් බීලා ප්‍රියාන් මැණික් එක්ක බිස්නස් කරන්න යන්න ඉක්මනින්ම සුදු වෙලා දියුණු වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයී සමන්තභද්‍ර ගාවට ගිහිං රහත් වෙයන් (Copied FB)

    450091875-1042131914140781-5251961694608854926-n.jpg
    Bi.ka. miss wela.