ක්‍රීම් කැකර් වල සිංහල නම

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ක්‍රීම් කැකර් වල සිංහල නම

    මේක අළුත් සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ
    ඒකේ නම තමයි

    කිරිම කරුකුරුව
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක හරියට යුනිවර්සල් ජොයින්ට් එක සර්වලෝක පුට්‍ටුව උනා වගේ... :D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අයිස් ක්‍රීම් වලට සිංහලෙන් කියන්නේ හිම කිරම, උඹ එතකොට කැරකුව හොයාගත්තේ කොහොමද :rofl:
     
    • Like
    Reactions: 2020isuru