ක්‍රෙඩිට් කාඞ් 28%
ක්‍රෙඩිට් කාඞ් සඳහා වන වාර්ෂික පොලිය මෙතෙක් පැවති 24% ප්‍රමාණයේ සිට 28% දක්වා වැඩි කරන බව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වාණිජ බැංකු බොහෝමයක් මේ වන විටත් සිය පාරිභෝගිකයන්ට දන්වා තිබේ

මේ දවස්වල හැමොටම සල්ලි අමාරුකම්.....එ එක්කම ඊයේ ඉදන් credit card වල interest එක 28% වෙලා.....අපේ අය අතරේ වැඩිපුරම ගැවසෙන දෙයක් තමයි මේcredit card ...එ නිසයි මෙක ගැන දැනුවත් කරන්න හිතුවේ....card එක දෙන වෙලාවේ හුරතල් ගැනුලමයෙක් කතා කලාට ගෙවිම් පරක්කු උනහම කතාකරන්නේ අදාල බැංකුවේ කවුරුත් නෙවෙයි...එයාලා නොගෙවු අයගේ list එකක් තවත් සමාගමකට යවනවා...එතන ඉන්නේ බොහො දෙනා හමුදාවෙන් ඉවත් වු අය....ඊට පස්සෙ එයලා තමයි ඔයව handle කරන්නේ....දන්න විදිහට මුදල් ගෙවු නැති අයගේ ගෙවල් වලට අවිත් බඩුමුට්ටු පවා ගිනිහින් තියෙනවා....එ නිසා ලෙසියෙන් shape වෙන්න හදුවට එහෙම වෙන්නේ නැ....මගේනම් අදහස...ඔක මහ හෙනයක්.....එ නිසා නයවීම උනත් සීමවක් තියෙන්න ඔනේ...නිසා අවබොදයෙන් පාවිච්චි කරන්න....
Credit card පාවිච්චිය පිහියෙන් කිරි කනවා වගේ වැඩක්....

mokada ban lankawata wenna yanne?