දරාස් එකේ තියෙන ඔෆර් එකකට යන්න හදන්නේ. මාස 12කින් ගෙවන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්.
හැබැයි පේමන්ට් එක කරන්න Authorise කරන තැන, (OTP අංකය දාන්න ඔනේ තැන) පෙන්වන්නේ පේමන්ට් එකේ මුලු ගාණමනේ? දරාස් චෙක්අවුට් කරන තැන නම් පෙන්වන්නේ මාසික වාරිකය විතරක් කපාගන්නවා කියලා.
දැන් මම Authorise කළොත්, මේ ගන්න භාණ්ඩයට අදාළ මුලු ගාණ කාඩ් එකෙන් හෝල්ඩ් කරගන්නවා වගේ දෙයක් වෙනව ද? නැත්නම් අර වාරිකයක ගාණ විතරක් කැපෙනව ද?
ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ගැන වැඩි දැනුමක් නැහැ ඒකයි මේ.