ක්‍රෙඩිට් කාඩ් පොලිය නග්ගයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ක්‍රෙඩිට් කාඩ් පොලිය නග්ගයි

    ශ්‍රී ලංකා මහබැංකුව මගින් ක්‍රෙඩිට් කාඩ් සඳහා පනවා තිබූ උපරිම පොලී සීමාව ඉවත්කර ඇත. ඒ අනුව මෙතෙක් පැවැති සියයට 24ක් වූ උපරිම පොලී සීමාව අහෝසි වීම නිසා බැංකුවලට හිතුමතේ ක්‍රෙඩිට් කාඩ් සඳහා පාරිභෝගිකයාගෙ

    න් පොලී අයකර ගැනීමට අවස්ථාව සැලසී තිබේ. දැනටමත් ඇතැම් මූල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28 දක්වා ඉහළ දමා තිබේ. පොලී සීමාව ඉවත්කර ඇති නිසා අනාගතයේදී මෙයට වඩා ඉහළ පොලියක් වුවද අය කිරීමට එම ආයතනවලට හැකියාව ලැබේ.
    ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයකු පැවසුවේ පොලී සීමාව ඉවත්කළද ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු අතර තරගයක් පවතින නිසා පොලිය විශාල වශයෙන් ඉහළ නොයනු ඇති බවය.
    එසේ වුවද දැනටමත් වැඩිකර ඇති සියයට 4 පොලිය නිසාද තමන් අපහසුතාවට පත්ව සිටින බව පවසන පාරිභෝගිකයෝ පොලිය අඩුකළ යුතුව තිබියදී වැඩිකිරීමට අවස්ථාව සලසාදීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව අවධාරණය කරති.
     
    • Like
    Reactions: techytee

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    28% උනේ කවදා ඉදන්ද බන්,
    උබට ක්‍රෙඩිට් කාඩ් එකක තියනවද?
    :P:P:P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    :lol::lol::lol:
    ubta ne ne

    පරන නිවුස් දාන්න එපා :P:P
    කොහේ හරි මගුලක තියන රෙද්දක් අරන් මෙතන ඔබනවා:P:P නෑත්නම් කඩේයනවා.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    පරන නිවුස් දාන්න එපා :P:P
    කොහේ හරි මගුලක තියන රෙද්දක් අරන් මෙතන ඔබනවා:P:P නෑත්නම් කඩේයනවා.

    cbsl eka balapan ban.
    ubala thama inne gal uge ban.:rofl::rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kindly note that the Credit Card interest rate on your HSBC Gold Credit Card will be revised from 2% per month (24% p.a) to 2.33% per month (28% p.a) from 1 September 2017 and HSBC Platinum, Signature and Advance Credit Cards will be revised from 2% per month (24% p.a) to 2.33% per month (28% p.a) effective from 1 October 2017.

    hsbc.lk:shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට සැප ඇති...
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    boruwata gon talks denna epa. oka masa deka thunak parana news ekak. danne nathnam ponnayek wenne nathiwa pili ganiin

    ponna pako news ekak hariyata kiyawanta bari thramata uba modada.:lol::lol:
    cbsl eka balapan.
    cbsl kiyanne mokakda dannawa neda.:lol::lol: