මොකක්ද හොඳම ක්‍රමේ? පර්මනන්ට් මාකර් එකෙන් වැහුවත් පේනව නෙ.
ස්ටිකර් එකක් ගැහුවත් වැඩක් නෑ උස්සල බැලුවැකිනෙ.
කිරිවාසීන් පාවිච්චි කරන ක්‍රම කියං යමු බලන්න.
කෝ card එකේ photo එකක් දාන්න බලන්න.
මන් card ටේප් කෑල්ලක් ගහල තියෙන්නෙ පොඩියට. card එක ඇස ගැටෙන මානෙ ඉන්නෙ.
ඒක තමයි කරන්න වෙන්නෙ එහෙනංI think we can use tippex.
ඒකෙන් උඩ පැත්තනෙ වැහෙන්නෙsmaharu credit card skins use karanawa
custom ewa tynwa depaththama alawana. galawanna haduwoth print ekath ekka galawila ena ewa tynwalu. owa lankawe tynwada dannaඒකෙන් උඩ පැත්තනෙ වැහෙන්නෙ
Aliexpress එකේ ඇති බලන්න ඕනcustom ewa tynwa depaththama alawana. galawanna haduwoth print ekath ekka galawila ena ewa tynwalu. owa lankawe tynwada danna
එහෙම කරනව නං ඉතින් රත් නොකරම හූරනවනේ කාඩ් එක ඩැමේජ් නොකර වැඩේ කරගන්න බැලුවෙ.ඇණයක් රත් කරලා තියපන් බන්
Monitor your card statements and report any suspicious activityහැමවෙලේම OTP ඉල්ලන්නෙ නෑනෙ![]()
ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලින් සෑහෙන ගානක් ඉතිරි වෙනව අනිත් එක EMI පේමන්ට්ස් කරතෑකිනෙ 10,000 න් උඩ ඕනැම පේමන්ට් එකක් (උදා: ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක මාසෙන් මාසෙට ගෙවෙන්න හැදුවහැකි.) අනික ක්‍රෙඩිට් කාඩ් එකේ කරන පේමන්ට්ස් ඔක්කොම පිළිවෙලට ඇප් එකේ පෙන්නනවනෙ.මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ නෑ.
You can scrape it off using a screwdriver blade...ඒකෙන් උඩ පැත්තනෙ වැහෙන්නෙ
You know what they say, prevention is better than cureMonitor your card statements and report any suspicious activity