ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් එකේ CVC/CVV එක වහන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    kpUN3QG.png


    මොකක්ද හොඳම ක්‍රමේ? පර්මනන්ට් මාකර් එකෙන් වැහුවත් පේනව නෙ. 😅

    ස්ටිකර් එකක් ගැහුවත් වැඩක් නෑ උස්සල බැලුවැකිනෙ.

    කිරිවාසීන් පාවිච්චි කරන ක්‍රම කියං යමු බලන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෝ card එකේ photo එකක් දාන්න බලන්න.
    මන් card ටේප් කෑල්ලක් ගහල තියෙන්නෙ පොඩියට. card එක ඇස ගැටෙන මානෙ ඉන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    කෝ card එකේ photo එකක් දාන්න බලන්න.

    7NBW3nx.jpg


    මන් card ටේප් කෑල්ලක් ගහල තියෙන්නෙ පොඩියට. card එක ඇස ගැටෙන මානෙ ඉන්නෙ.

    ඇස ගැටෙන මානෙන් පිට ගියත් අවුලක් නැතිවෙන්න ක්‍රමයක් ඕන

    I think we can use tippex.
    ඒක තමයි කරන්න වෙන්නෙ එහෙනං
    ------ Post added on May 13, 2023 at 5:02 PM
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ටේප් එකක් ගහල වහන්න හැදුවත් කරේ නෑ....
    මැශින් එක ඇතුලෙ හිරවෙයි කියල .... ෆේක් එකක් කියල ....
    උබේ ටේප් එකෙන් වහල අවුලක් උනේ නැද්ද ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ නෑ.
    පේමන්ට් කරන ඩෙබිට් කාඩ් එක එකවුන්ට එකට පොඩි ගානක් දාලා ඔන්ලයින්, හදිස්සියට ෆුඩ්සිටි එකට පේමන්ට් වලටමයි තියාගන ඉන්නේ. සල්ලි දාන ප්‍රධාන එකවුන්ට් එකේ කාඩ් එක ATM වලට විතරයි පාවිච්චි කරන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    custom ewa tynwa depaththama alawana. galawanna haduwoth print ekath ekka galawila ena ewa tynwalu. owa lankawe tynwada danna
    Aliexpress එකේ ඇති බලන්න ඕන

    ඇණයක් රත් කරලා තියපන් බන්
    එහෙම කරනව නං ඉතින් රත් නොකරම හූරනවනේ කාඩ් එක ඩැමේජ් නොකර වැඩේ කරගන්න බැලුවෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ නෑ.
    ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලින් සෑහෙන ගානක් ඉතිරි වෙනව අනිත් එක EMI පේමන්ට්ස් කරතෑකිනෙ 10,000 න් උඩ ඕනැම පේමන්ට් එකක් (උදා: ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක මාසෙන් මාසෙට ගෙවෙන්න හැදුවහැකි.) අනික ක්‍රෙඩිට් කාඩ් එකේ කරන පේමන්ට්ස් ඔක්කොම පිළිවෙලට ඇප් එකේ පෙන්නනවනෙ.

    tl;dr: ක්‍රෙඩිට් කාඩ් එක නැතුව බෑ දැන්