cowboy bebop eka math ganna inne welawakabaluwa maru ewa thiyenawa
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

cowboy bebop eka math ganna inne welawakabaluwa maru ewa thiyenawa
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Kohari backup karaganna one ithinKalin card ekaka scratch karala matath online payment ekak karanna hoyganna beri una![]()
Reducing the risk of online fraudwhats the point?
ටේප් එක ගලවල ඇලෙව්වහැකිනෙ ආපහුTape ekak gahala thiyenne.
Daily use wenama card ekk tynwa
Galawanna try kaloth kona namenawa neh... ekan Hoya ganna puluwanKohari backup karaganna one ithin
Reducing the risk of online fraud
ටේප් එක ගලවල ඇලෙව්වහැකිනෙ ආපහු
meka thamai safestmaමම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ නෑ.
පේමන්ට් කරන ඩෙබිට් කාඩ් එක එකවුන්ට එකට පොඩි ගානක් දාලා ඔන්ලයින්, හදිස්සියට ෆුඩ්සිටි එකට පේමන්ට් වලටමයි තියාගන ඉන්නේ. සල්ලි දාන ප්‍රධාන එකවුන්ට් එකේ කාඩ් එක ATM වලට විතරයි පාවිච්චි කරන්නේ.
You will loose all your effors securing CVV the moment your browser fingerprint is hijackedReducing the risk of online fraud
. Keep you laptop/Phone secured instead.Galawanna try kaloth kona namenawa neh... ekan Hoya ganna puluwan
Oya CVV eka punch karapu ekkuth man use kala. No issues
You will loose all your effors securing CVV the moment your browser fingerprint is hijacked. Keep you laptop/Phone secured instead.
very low risk as long as you have OTP enabled ONLY via SMS. All sri Lankan cards are 3D secured anyway.
podiyata tape kalla alwanna podiyata ganata wahuwoth therenwa, kawuruhari galewwoth ai ae widihata wahana eka marui.
machine hama ekama wada. man card seragema wahala thiynne.
මම නම් එහෙම මොනාවත් කරල නෑ. එහෙම කරන්න ඕනද බං??
හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා මෙහෙම දාන්න හිතුනා..
Jan 12 වෙනිදා උදේ 7.40ට මට LOLC එකෙන් Call කරලා ඇහුවා මිස්ගෙ Credit Card එකෙන් LKR 86,169 ක පේමන්ට් එකක් Daraz එකට වෙලා තියෙනවා ඒක මිස් කරපු පේමනට් එකක්ද කියලා. ළඟකදි කිසිම දෙයක් Daraz එකෙන් order නොකරපු මම දුවලා ගිහින් බැලුවම credit card එක ඒ වෙනකොටත් purse එකේ තිබුනා. ඒ call එකෙන්ම credit card එක block කලත් එවලෙ call center agent කිව්ව් ඊට දවස් දෙකකට කලිනුත් LKR 5,300ක Order එකකට සල්ලි කැපිලා Daraz එකටම කියලා. ඒකෙ msg එක ආවත් මං ඒක දැකලා නැහැ. Transaction දෙකම වෙලා තිබුනෙ OTP එකක් නැතුව. ඒ වෙලාවෙම Daraz එකට call කලත් එයාලා දිගින් දිගටම කිව්වෙ අධිකරණ නියෝගයක් නැතුව එයාලට order එක hold/cancel කරන්න බැහැ කියන එක. මං police entry එකත් එක්ක Daraz එකට ගියා, එයෙලගෙ customer support එකට email කලත් එයාලගෙ උත්තරේ වුනේ අධිකරණ නියෝගයක් ඕනිමයි කියලා. Daraz Online Shopping I’m so disappointed about your customer service.
Card එක active කලේ 6 වෙනිදා නිසා මං මේක වැඩිය use කරලා තිබුනෙ නැති නිසා card details ගන්න ඇති කියලා මට සැක හිතුන තැන් 2ක් තිබුනා. අන්තිමට අධිකරණ නියෝගයක් අරගන Daraz එකෙන් order එක දාපු කෙනාගෙ details අරගන බලනකොට මේක කරලා තිබුනෙ මෑතකදි මම ගිය පිලියන්දල Hotel එකක Room Boy කෙනෙක්. Payment එක කරන්න card එක දීපු වෙලාවෙ එයා card details අරගන.
ඔයාලට කියන්න තියෙන්නෙ කොහේ හරි ගිහින් bill එක ගෙවන්න card එක waiter/room service කෙනෙක් අතේ යවනවා නම්, පරිස්සමෙන්.
Wenna kalin wahanna one ithin awulak wunata passe wahala wadak naneMamanam mokakawath karala wahala nee
.mokekwath mage card akak ahema harawa harawa balalath nee.samahara welawata dewal ganna yaluwonta card aka dila tinawa gennawaganna ada wenakan mukuth aulak nee.statement gena alert inne
..
Card payments walin me wenakota me mase dawas 12 ta 5000LKR+ rebates+offers walin hambela thiyenawa Samsung pay wala ewa naneei ithin oka ahanne ban mannam card ekak use karapu kalayak mathaka nae okkoma samsung pay



එහෙම ඉතින් ලේසියෙන් ගේම් ගහන උන්නම් අඩුයි. නැත්තන් සෙඩ් එකේ එකාට එහෙම දුන්නාම ඌ හතර වටේ අරන් ගිහින් අරන් එන්නේ. ආපහු.![]()
මේ ලගදිත් මන් බලන් හිටියේ සිල්ලර බඩු කඩේ එකා බිල් එක දාන්න පරක්කු උනා මොකක් හරි නිසා. පොරට මන් card එක දීලා තිබ්බේ ඌ හොදට දෙපැත්ත බැලුවා card එකේ තිබ්බ හැම දේම. ගොඩක් කඩවල කැශියර් එක උඩ cam එකක් තියනවා. ගේමක් ගහනවානම් හොදට ගහත හැකි. හැබැයි එච්චරටම අහේනිය තියන උන් කඩවල් කරන්නේ නැති නිසා අවුලක් නැ.
අනික ඔය සුපර් මාකට් වල ඉන්න කෙල්ලෝ බයයි එකනිසා එකත් අවුලක් නැ. බැරි වෙලවත් ගාමන්ට් ගිය එකේක් සුපර් මාකට් ආවානම් බඩුම තමා. උන් එන්නේ නැ ඔවගෙ තියන පඩි වලට. ඒක නිසා ලොකු රිස්ක් එකක් නැ.![]()
Super market wage Face to face card eka use karaddi nam Risk adui.. Eth nithara yana ena thenak nam.. dawasata digit keepayak mathaka tiyagena dawas 2,3n full details hariyata note karagan puluwan. Godakma fraud wenne hotel,resturant waldi pay karanna card eka waiterta dunnama wage siddi waladi.. pos machine eka tiyenne wena thenaka..එහෙම ඉතින් ලේසියෙන් ගේම් ගහන උන්නම් අඩුයි. නැත්තන් සෙඩ් එකේ එකාට එහෙම දුන්නාම ඌ හතර වටේ අරන් ගිහින් අරන් එන්නේ. ආපහු.![]()
මේ ලගදිත් මන් බලන් හිටියේ සිල්ලර බඩු කඩේ එකා බිල් එක දාන්න පරක්කු උනා මොකක් හරි නිසා. පොරට මන් card එක දීලා තිබ්බේ ඌ හොදට දෙපැත්ත බැලුවා card එකේ තිබ්බ හැම දේම. ගොඩක් කඩවල කැශියර් එක උඩ cam එකක් තියනවා. ගේමක් ගහනවානම් හොදට ගහත හැකි. හැබැයි එච්චරටම අහේනිය තියන උන් කඩවල් කරන්නේ නැති නිසා අවුලක් නැ.
අනික ඔය සුපර් මාකට් වල ඉන්න කෙල්ලෝ බයයි එකනිසා එකත් අවුලක් නැ. බැරි වෙලවත් ගාමන්ට් ගිය එකේක් සුපර් මාකට් ආවානම් බඩුම තමා. උන් එන්නේ නැ ඔවගෙ තියන පඩි වලට. ඒක නිසා ලොකු රිස්ක් එකක් නැ.![]()
whats the point?