ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .

    1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?

    2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?

    3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?

    4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?

    5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
    a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
    b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .

    6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?

    7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?

    8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .

    මෙහෙමයි මචන් මේකට කවුරුවත් උත්තර දුන්නේ නැති නිසා දෙන්නම්. CREDIT CARD පහසුකම ලබා ගන්න විට අනිවාර්යෙන්ම තමුන්ගේ SALES වල TURN OVER එක බලනවා සියලුම බැංකු . උදා . අපි රෙදිකඩයක් බැලුවොත් සතියකට මුළු අදායම 100000 අඩු තැනකට කට පහසුකම ලබාගන්න බැහැ නමුත් සතියකට 500000 වෙන කෙනෙකුට FACILITY ගන්න පුළුවන්. නමුත් බැංකුව තමන්ගේ අදායම ලෙස % කපා ගන්නවා EACH AND EVERY PAYMENT වලින්. මේක MARGIN PRICE දාලා තිබුනොත් මාසේ අන්තිමට මොකුත්ම නැහැ. එක නිසා රෙදි කඩවලට වඩා වෙනස් උබේ BUSINESS එක කෙලිනම් බැංකුවට ගිහින් කතාකරපන්. උබේ බංක එක සම්පත් බැංකුව නිසා විස්තරේ කෙලින්ම කියන්න . මොරටුව සම්පත් බැංකුවට ගිහින් කියන්න එතකොට උන් බලයි උබේ ACCOUNT එක. එහෙම බලලා බහ කිවුවොත් උබ කියපන් ගොඩක් CUSTOMER S ලා CARD එකෙන් PAY කරන්න අහන්නේ එක නිසා උන් SINGER DAMRO යනවා කියන්න ඊට පස්සේ පොඩි TALK එකක් දාලා බලන්නම් කිව්වොත් වැඩේ OK . බැංකුවෙන් කියයි කරන්න ඕනදේ. 3.5 - 4.5% කපනවා උබගෙන් හැම PAYMENT එකකටම. උබට හොද උත්සාහයක් තියෙන නිසා 1ST 2 MONTH MAXIMUM CARD PAYMENT කරන්න . CUSTOMER ගෙන් වෙනම BANK CHARGES අයකරන්න එපා ලංකාවේ වෙළද නීතියෙන් එක තහනම් . CUSTOMER කෙනෙක් COMPLAIN අරොත් CARD FACILITY එක බැංකුවෙන් අයින් කරනවා. එක නිසා ඒ පැත්තත් බලන්න.

    වැඩේ කරගන්න බැරිම වුනොත් විතරක් මට CALL එකක් දියං

    ප්‍රශ්න පත්තරේ වගේ අහන්නේ නැතිව නිකන් FRNDLY අහපන් වෙලාවක් තිබුනොත් කියලා දෙන්නම්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එල මචන් මම ගනුදෙනු කරන්නේ සම්පත් එකත් එක්ක නිසා මන් මුලින්ම ඒකෙන් අහලා බලන්නම්. .
    විවිද බැන්කු වල විවිද වෙනස්කම් නිසා මට ඔය උඩ ප්‍රශ්න වලට හරි උත්තරයක් දැනගන්නම ඕනා. . බැන්කු අතර වෙනස්කම් දැනගන්න ඕනා. .
    තව ඔයිට අමතරව ඔය පහසුකම ලබාගත්තම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හරහා ඔන්ලයින් ගෙවීමේ පහසුකමත් (වෙබ් එකක් හරහා ගෙවන) ලැබෙනවද කියලා දැනගන්න ඕනා. .

    මේ වෙලාවේ ටිකක් වැඩ වැඩියි ඒ නිසා බැන්කු එකින් එකට ගිහින් අහන්න විදියක් නෑ. .
    ඒකයි මෙහෙම ත්‍රේඩ් එකකින් අහන්නේ. . නොදන්න කෙනෙක්ටත් දැනගන්න පුලුවන්නේ. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mehemai mchan mam lap ekak gatta phu gya dwasaka credit card ekata singer eken. un cash gannawanam discount ekak denawa.but credit card walata discount eka denne ne.mam ahuwa oyalata credit card eken gewwat ful payment eka ena nisa discount eka denne natte kyla credit card walata.etakota tmai eyala kiwwe un e discount eka dena gana credit card payment waladi bank eken servce charg eka widiyata kapenawa kyla.eka nisa kiwa discount eka denna bri.e kyane ban un e chrg ekat price ekata ad krala tyenne.mata hariyatama precentage eka nam mataka ne ban.bank ekenma tmai eka ahaganna wenne.0% interest kyna katawa atta.mkda price eke ganata tmai apita gewanna tyene.but interest eka already price ekata ad wela tyenne machan.oka thamai atta seen eka.​

    දම්.රෝ එකෙත් ඔහොම සීන් එකක් තියෙනවා. .
    ක්‍රෙඩිට් කාඩ් එකට ගත්තොත් ඩිස්කව්න්ට් එක දෙන්නේ නෑ. . :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .

    1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?

    2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?

    3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?

    4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?

    5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
    a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
    b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .

    6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?

    7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?

    8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .

    9.
    මෙම පහසුකම ලබාගත්තම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හරහා ඔන්ලයින් ගෙවීමේ පහසුකමත් (වෙබ් එකක් හරහා ගෙවන) ලැබෙනවද?

    ස්තූති. .
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://www.hnb.net/sme-banking/merchant-services/hnb-momo

    followup-set-01-1024x845.jpg
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    එල මචන් මම ගනුදෙනු කරන්නේ සම්පත් එකත් එක්ක නිසා මන් මුලින්ම ඒකෙන් අහලා බලන්නම්. .
    විවිද බැන්කු වල විවිද වෙනස්කම් නිසා මට ඔය උඩ ප්‍රශ්න වලට හරි උත්තරයක් දැනගන්නම ඕනා. . බැන්කු අතර වෙනස්කම් දැනගන්න ඕනා. .
    තව ඔයිට අමතරව ඔය පහසුකම ලබාගත්තම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හරහා ඔන්ලයින් ගෙවීමේ පහසුකමත් (වෙබ් එකක් හරහා ගෙවන) ලැබෙනවද කියලා දැනගන්න ඕනා. .

    මේ වෙලාවේ ටිකක් වැඩ වැඩියි ඒ නිසා බැන්කු එකින් එකට ගිහින් අහන්න විදියක් නෑ. .
    ඒකයි මෙහෙම ත්‍රේඩ් එකකින් අහන්නේ. . නොදන්න කෙනෙක්ටත් දැනගන්න පුලුවන්නේ. . :)

    Sampath nm danna vdhata target ekakuth dewi.. monthly CC mechcharak karanna wage.. oka gaddi ganna balanna VISA/MASTER/AMEX kiana 3ma hariyanna...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම සම්පත් බැන්කුවෙන් විස්තර ඇහුවා. . මේ විදියට පිලිතුරු ලැබුනේ. .
    ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න මැශින් එකක් ගන්න ඕනලු ඒක වයර් තියෙන එකක් කියලා කිව්වේ ඒක 30000ක් වෙනවා කිව්වා. . (වයර් නැති එක ගැන දැනට විස්තර දන්නේ නෑලු සදුදට ඒ ගැන කියන්නම් කිව්වා. .)
    ඩෙබිට් එකකින් විකිනුමක් කලාම ඒ විකිනුමෙන් 3.5%ක් සේලර්ගෙන් කපාගන්නවා ඒක 3% වගේ දාලා දෙන්න පුලුවන් කිව්වා. .
    මාසෙකට ලක්ශ 3ක විකුනුමක් වියයුතු බව කිව්වා ඒසේ නොවිකිනුනු මාස වලදී මාසෙට 2500ක් බැන්කුවට ගෙවීමට සිදුවේ. .
    බාන්ඩයක් විකිනූ පසු ඒ බාන්ඩය විකිනු මොහොතේම හෝ ඉදිරි වැඩ කරන දිනයේදි අප ලබාදුන් ගිනුමට මුදල් බැරවේ. .

    ක්‍රෙඩිට් කාඩ් මගින් වාරික වශයෙන් ගෙවීමේදි එයට වෙනමම උපකරනයක් ගතයුතුයි. .
    එය මැනුවල් එකක් බව පැවසුවා 3000ක මුදලකට ලබාගත හැකියි. . මාසික ගාස්තුවක් හෝ ටාර්ගට් කවර් කිරීමක් එයට අවශ්ය නොවේ. .
    ක්‍රෙඩිට් කාඩ් පත එම යන්ත්‍රයට දමා පැත්තට ඇදීමෙන් එහි විස්තර මුද්ද්‍රනය වේ. .
    ඉන්පසු කාඩ් සෙන්ටර් කෝල් කර මෙම කාඩ්පතට අවශ්ය මිලදීගැනීම සිදුකල හැකිදැයි දැනගතයුතුවේ. . බයර් පොලිය ගෙවන්නේ නම් වාරික ගනනට සැදේන පොලියද එවිට අසා දැනගතයුතුවේ. .
    බයර් එම කොන්දේසි වලට හා ගනුදෙනුවට එකගනම් බැන්කුව විසින් ලබාදෙන ඇග්‍රිමන්ට් එකකට බයර් සහ සේලර් දෙදෙනාම අත්සන් කල යුතුය. . එවිට ගනුදෙනුවට අදාල මුදල ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝල්ඩ් වේ. . ඉන්පසු බයර්ට එම බාන්ඩය රැගෙනයාහැකි අතර සේලර්ට ලැබෙන මුදල ලබාගැනීමට එම ඇග්‍රිමන්ට් එක බැන්කුවට ඉදිරිපත්කල යුතුය. . පසුව බැන්කුව එම ගිවිසුම කාඩ්සෙන්ටර් යවා වැඩකරන ඉදිරි දිනයේදි සේලර්ගේ ගිනුමට මුදල් බැරකරයි. .

    0% වාර්ශික පොලියකට සේලර් බයර්ට බාන්ඩ ලබාදෙන්නේ නම් බැන්කුව සේලර්ගෙන් ඒ එක් ගනුදෙනුවකින් 10%ක් ලබාගනී. .
    වසර 2ක් සදහා නම් 14% ලබාගනී. .
    ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේදි මෙම යාන්ත්‍රනයෙන් මීදි මීට වඩා ලේසි ක්‍රමයකට මෙම ගනුදෙනු සිදුකල හැකිදැයි දැනගැනීමට නොලැබුනි. .

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    sampath bank1 denawa mama dekala thiyanawa,
    creadit, debet card use karunna puluwan podi device1k denawa 4n1ta connect karunna with app
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    සරලව කියන්නම්

    ඔයා කරන්නෙ ලී බඩු නිසා HNB මෙමෝ එක ගනින් ඒක පට්ටම ලාබයි. ඔයාට වන් ටයිම් පේමන්ට් එකක් විතරයි තියෙන්නෙ. ටාගට් සීන් මුකුත් නෑ, බිස්නස් කලත් එකයි නැතත් එකයි, කිසිම අවුලක් නෑ.

    හැබැ බැන්කුවක්ම සාමන්‍ය කාඩ් ගෙවීමකින් 3%ක් කපනව. මේක 2.5% වෙන අවස්තාත් තියෙනව. ඒතකොට Rs.1000ක බිස්නස් එකක් කරල කස්ටමර් කාඩ් එකෙන් ගෙව්වොත් Rs.970ක් Bank අකවුන්ට් එකට එන්නෙ.

    කොටස් වශයෙන් ගෙවීමකදි ඒ ෆැසිලිටි එක වෙනම ගන්න ඕනෙ. එතකොට 10% වගේ ගානක් බැංකුව කපනව. බැංකුව කපන හැම මුදලක්ම කපන්නෙ ඔයාගෙන්. ඔයාගෙ කස්ටමර්ගෙන් නෙමෙයි. ඒ කියන්නෙ 10,000 අයිටම් එකකට කොටස් වශයෙන් ගෙවන්න දුන්නොත් ඔයාට ලැබෙන්නෙ 9,000 ඒක ඊට පහුවෙනිදම ඔයාට ලැබෙනව. එතනින් පස්සෙ ඒ ගනුදෙනුව සදහා බැංකුව සහ ඔයා අතර කිසිම බැදීමක් නෑ. කොටස් වශයෙන් ඔයාගෙ කස්ටමර් බැන්කුවට ගෙවන්නෙ. ඔයාගෙ සන්බන්දයක් නෑ.
     
    HNB මෙමෝ එක කියද බන්?
    කොටස් වශයෙන් ගෙවන්න දෙද්දි මෙමෝ එකට අමතරව තව මොකක් හරි උපකරනයක් ගන්න ඕනෙද?
    ආනිත් සේරම පැහැදිලියි කොටස් වශයෙන් ගනුදෙනුව වෙද්දි බයර් හා සේලර් අතර යන්ත්‍ර වලින් වෙන ක්‍රියාවලිය පැහැදිලි කරපන්කෝ. . HNB එකෙත් සම්පත් එකේ වගේ සන්කීර්නද?
     
    rusiyanuwa

    Active member
  • මචන්ලා මේකයි සීන් එක. . මට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මගින් ගෙවිම් පහසුකම ගැනුම්කරුවන්ට ලබාදෙන්න ඕනා. .
    මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .

    1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?

    2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?

    3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?

    4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?

    5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
    a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
    b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .

    6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?

    7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?

    8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .

    ස්තූති. .

    දැනට එක ගණුදෙනුවකට 1.65 ඉඳන් 3.0% වෙනකන් කමිෂන් අයකරනවා බොහොමයක් බැංකු. එ් ගාණ කතා කරගත්තැකි ගණුදෙනු ප්‍රමාණය හා මුදල් ප්‍රමාණය මත.
    මාසෙකට රුපියල් ලක්ෂ 3 පමණ ගණුදෙනු නැත්නම් රුපියල් 3000 පමණ මුදලක් අය කරනවා බැංකුව. BOC POS යන්ත්‍රය නොමිලේ ලබා දෙනවා. බැංකුව යන්ත්‍ර ගන්නෙ කුලියට නිසා යන්ත්‍රයේ ගණුදෙනු ප්‍රමාණය ලබාදුන්නු ඉලක්කය ඉක්මවන් නැත්නම් එ් වෙනුවෙන් මුදලක් අය කරනවා.
    යන්ත්‍රයේ ගණුදෙනු settlement කරන දිනට පසු දින උදෑසන එ් මුදල ගිණුමට බැර වෙනවා. ගිණුම මොන බැංකුවෙ තිබුනත් ප්‍රශ්නයක් නෑ. නමුත් වෙනත් බැංකුවකට මුදල් යවන්න එ් වෙනුවෙන් සුලු මුදලක් අය කරනවා.
    යන්ත්‍රයට දමන කඩදාසි රෝල් නොමිලේ ලබා දෙනවා. එ්වා කුරියර් මගින් තමයි එවන්නෙ. නැතිනම් සමහර ශාඛාවලිනුත් ලබා ගන්න පුලුවනි.
    පහසුගෙවීම් ක්‍රම හදා ගන්නත් පුලුවනි. කෙනෙක් පහසු ගෙවීම් ක්‍රමයට බඩු ගත්තම එ් බඩුවෙ මුලු වටිනාකම බැංකුව කාඩ්පතේ රඳවාගෙන ඉතිරි මුදල විතරයි කාඩ් පත හිමිකරුට පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ. ටිකෙන් ටික මුදල අයවෙනකොට එ් රඳවාගත්තු මුදල අඩු වෙලා කාඩ්පතේ පාවිච්චි කරන්න පුලුවන් මුදල වැඩි වෙනවා.

    වැඩි විස්තර 0772981128-0772981129-0772981130

    011 220 56 21/ 220 56 10/ 220 56 14
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ ප්‍රශ්න පත්තරේටම උත්තර කොටන්න බෑ..... කෝල් එකක් දීපන් වෙලාවක..... !!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම HNB එකෙන් සදුදට විස්තර අහලා උබලට කියන්නම්. .