මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .
1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?
2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?
3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?
4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?
5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .
6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?
7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?
8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .
මෙහෙමයි මචන් මේකට කවුරුවත් උත්තර දුන්නේ නැති නිසා දෙන්නම්. CREDIT CARD පහසුකම ලබා ගන්න විට අනිවාර්යෙන්ම තමුන්ගේ SALES වල TURN OVER එක බලනවා සියලුම බැංකු . උදා . අපි රෙදිකඩයක් බැලුවොත් සතියකට මුළු අදායම 100000 අඩු තැනකට කට පහසුකම ලබාගන්න බැහැ නමුත් සතියකට 500000 වෙන කෙනෙකුට FACILITY ගන්න පුළුවන්. නමුත් බැංකුව තමන්ගේ අදායම ලෙස % කපා ගන්නවා EACH AND EVERY PAYMENT වලින්. මේක MARGIN PRICE දාලා තිබුනොත් මාසේ අන්තිමට මොකුත්ම නැහැ. එක නිසා රෙදි කඩවලට වඩා වෙනස් උබේ BUSINESS එක කෙලිනම් බැංකුවට ගිහින් කතාකරපන්. උබේ බංක එක සම්පත් බැංකුව නිසා විස්තරේ කෙලින්ම කියන්න . මොරටුව සම්පත් බැංකුවට ගිහින් කියන්න එතකොට උන් බලයි උබේ ACCOUNT එක. එහෙම බලලා බහ කිවුවොත් උබ කියපන් ගොඩක් CUSTOMER S ලා CARD එකෙන් PAY කරන්න අහන්නේ එක නිසා උන් SINGER DAMRO යනවා කියන්න ඊට පස්සේ පොඩි TALK එකක් දාලා බලන්නම් කිව්වොත් වැඩේ OK . බැංකුවෙන් කියයි කරන්න ඕනදේ. 3.5 - 4.5% කපනවා උබගෙන් හැම PAYMENT එකකටම. උබට හොද උත්සාහයක් තියෙන නිසා 1ST 2 MONTH MAXIMUM CARD PAYMENT කරන්න . CUSTOMER ගෙන් වෙනම BANK CHARGES අයකරන්න එපා ලංකාවේ වෙළද නීතියෙන් එක තහනම් . CUSTOMER කෙනෙක් COMPLAIN අරොත් CARD FACILITY එක බැංකුවෙන් අයින් කරනවා. එක නිසා ඒ පැත්තත් බලන්න.
වැඩේ කරගන්න බැරිම වුනොත් විතරක් මට CALL එකක් දියං
ප්‍රශ්න පත්තරේ වගේ අහන්නේ නැතිව නිකන් FRNDLY අහපන් වෙලාවක් තිබුනොත් කියලා දෙන්නම්.


mehemai mchan mam lap ekak gatta phu gya dwasaka credit card ekata singer eken. un cash gannawanam discount ekak denawa.but credit card walata discount eka denne ne.mam ahuwa oyalata credit card eken gewwat ful payment eka ena nisa discount eka denne natte kyla credit card walata.etakota tmai eyala kiwwe un e discount eka dena gana credit card payment waladi bank eken servce charg eka widiyata kapenawa kyla.eka nisa kiwa discount eka denna bri.e kyane ban un e chrg ekat price ekata ad krala tyenne.mata hariyatama precentage eka nam mataka ne ban.bank ekenma tmai eka ahaganna wenne.0% interest kyna katawa atta.mkda price eke ganata tmai apita gewanna tyene.but interest eka already price ekata ad wela tyenne machan.oka thamai atta seen eka.

එල මචන් මම ගනුදෙනු කරන්නේ සම්පත් එකත් එක්ක නිසා මන් මුලින්ම ඒකෙන් අහලා බලන්නම්. .
විවිද බැන්කු වල විවිද වෙනස්කම් නිසා මට ඔය උඩ ප්‍රශ්න වලට හරි උත්තරයක් දැනගන්නම ඕනා. . බැන්කු අතර වෙනස්කම් දැනගන්න ඕනා. .
තව ඔයිට අමතරව ඔය පහසුකම ලබාගත්තම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හරහා ඔන්ලයින් ගෙවීමේ පහසුකමත් (වෙබ් එකක් හරහා ගෙවන) ලැබෙනවද කියලා දැනගන්න ඕනා. .
මේ වෙලාවේ ටිකක් වැඩ වැඩියි ඒ නිසා බැන්කු එකින් එකට ගිහින් අහන්න විදියක් නෑ. .
ඒකයි මෙහෙම ත්‍රේඩ් එකකින් අහන්නේ. . නොදන්න කෙනෙක්ටත් දැනගන්න පුලුවන්නේ. .
සරලව කියන්නම්
ඔයා කරන්නෙ ලී බඩු නිසා HNB මෙමෝ එක ගනින් ඒක පට්ටම ලාබයි. ඔයාට වන් ටයිම් පේමන්ට් එකක් විතරයි තියෙන්නෙ. ටාගට් සීන් මුකුත් නෑ, බිස්නස් කලත් එකයි නැතත් එකයි, කිසිම අවුලක් නෑ.
හැබැ බැන්කුවක්ම සාමන්‍ය කාඩ් ගෙවීමකින් 3%ක් කපනව. මේක 2.5% වෙන අවස්තාත් තියෙනව. ඒතකොට Rs.1000ක බිස්නස් එකක් කරල කස්ටමර් කාඩ් එකෙන් ගෙව්වොත් Rs.970ක් Bank අකවුන්ට් එකට එන්නෙ.
කොටස් වශයෙන් ගෙවීමකදි ඒ ෆැසිලිටි එක වෙනම ගන්න ඕනෙ. එතකොට 10% වගේ ගානක් බැංකුව කපනව. බැංකුව කපන හැම මුදලක්ම කපන්නෙ ඔයාගෙන්. ඔයාගෙ කස්ටමර්ගෙන් නෙමෙයි. ඒ කියන්නෙ 10,000 අයිටම් එකකට කොටස් වශයෙන් ගෙවන්න දුන්නොත් ඔයාට ලැබෙන්නෙ 9,000 ඒක ඊට පහුවෙනිදම ඔයාට ලැබෙනව. එතනින් පස්සෙ ඒ ගනුදෙනුව සදහා බැංකුව සහ ඔයා අතර කිසිම බැදීමක් නෑ. කොටස් වශයෙන් ඔයාගෙ කස්ටමර් බැන්කුවට ගෙවන්නෙ. ඔයාගෙ සන්බන්දයක් නෑ.
මචන්ලා මේකයි සීන් එක. . මට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මගින් ගෙවිම් පහසුකම ගැනුම්කරුවන්ට ලබාදෙන්න ඕනා. .
මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .
1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?
2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?
3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?
4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?
5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .
6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?
7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?
8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .
ස්තූති. .