ක්‍රෝධය_හිත_පිරි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ක්‍රෝධය_හිත_පිරි

    අවුල් වියවුල් ඇති තැන...
    වක්කඩ කැඩූ රිසියෙන...
    මුසාබස් පිරි මුවගින....
    අයෙකු දිවයයි සැනයෙන....

    ඉහමොල පුරා ගිනිගෙන.....
    ක්‍රෝදයෙන් පිරි සිතැතින...
    රුසියාවත් පරදින.....
    ඊර්ශියාවෙන් පිපිරුණ..

    පරාජිත වූ මනසින....
    අනුන් වැරදිම විමසන...
    කොතෙක් ඔවදන් නොඅසන...
    අනේ මෙහෙමත් මැටියෙන....

    දරා ගනු බැරි පැරදුම...
    අනුන් කොටවා සතුටින....
    කෙනෙක් ගයි නම් පෙරමුණ...
    අනේ කොහෙදෝ කිවමැන ?

    කලත් හැමදේ බැන බැන....
    ක්‍රෝදයෙන් හිත ඉතිරුන...
    ඇතත් සතුටක් අද දින...
    දිනක කල කම් පළ දෙන....

    i-hate-two-faced-people-it-makes-it-harder-for-me-to-decide-which-side-to-slap-first.jpg

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක ඇත්ත බන් ලොල් සින් එක කියන්නේ එහෙම නොවන මිනිස්සු බොහොම අඩුයි, සමහර අවස්ථාවාදී එහෙම අය එක්ක ගනුදෙනු කරනකොට අපිටත් එහෙම වෙන්න වෙනවා