පොහොට්ටුවේ පළමු ජන රැලිය අනුරාධපුර
අනුරාධපුර ණය නැත්තේ කොහෙද, ඕකුන් තමා කාලකන්නි රජපක්ෂ හැත්ත ඔලුව උඩ තියාන ඉදලා තියෙන්නේ 2019 අනුරාධපුර, බෙසිගේ කොල්ලොන්ට දැන් ඒවා මතක නෑ ෂෙඩ් වල කෑගහනවා ණය නෑ ගගා. ලෝකේ හිටිය පට්ටම හොර රැලට චන්දෙ දීල ගෙනාව ඔක්කොම රටේ ණය කාරයෝ.