කාංචනගෙ පිං කැටේ..🤣🤣

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    පොහොට්ටුවේ පළමු ජන රැලිය අනුරාධපුර​






    අනුරාධපුර ණය නැත්තේ කොහෙද, ඕකුන් තමා කාලකන්නි රජපක්ෂ හැත්ත ඔලුව උඩ තියාන ඉදලා තියෙන්නේ 2019 අනුරාධපුර, බෙසිගේ කොල්ලොන්ට දැන් ඒවා මතක නෑ ෂෙඩ් වල කෑගහනවා ණය නෑ ගගා. ලෝකේ හිටිය පට්ටම හොර රැලට චන්දෙ දීල ගෙනාව ඔක්කොම රටේ ණය කාරයෝ.​

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    උගේ කතාව ඇත්ත ...IOC ලාභ වෙන්නයි ceypetco පාඩු වෙන්න හේතුව දන්නේ නැති උන් තමයි ඇමතිකම් කරන්නේ ..
    රුපියලක් නෙවි දාන්න ඕනේ, ගහපු ලීටර් ගානට දාන්න ඕනේ ..ඒකත් හරියට කීවා නම් හරි ...
     
    • Haha
    Reactions: Solo Rider

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    තනයක් බලන්ඩ ආවෙ
    ඩිසපොයින්ටඩ්
    1653548043271.gif


    ආ මෙන්න!