කාංචන පච අනුරගේ රෙද්ද ගලවලා🤣🤦🏿

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    eka newei @2osama ponnayo. lapaya, sajith, gammanpila, weerawansa, pathali set ekama ekathu wela hemada rajapakshalage redi galawanawa tho dekke nedda??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඒ උනාට කියන බොරුවලට නඩුවක්වත් දාන්නෙ නෑ නේද? අර කබ්‍රාල් කාරයා රට බංකොලොත් කරා කිව්ව කියල නඩුවක් දානව කියල සිංහනාද කරා. ඊට පස්සෙ බයවෙලා නඩුව පුපේ ගහගෙන :lol:
    ඕකුන් කියන බොරු වලට නඩු දාන්න ගියොත් ලංකාවේ උසාවී ජෑම් වෙනවා 🤣🤣
    නඩු කාරයො ඉන්දියාවෙනුත් ගෙන්වන්න වෙනවා 🤩🤩
     
    • Haha
    Reactions: Hapuwa and Troop

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන් කියන බොරු වලට නඩු දාන්න ගියොත් ලංකාවේ උසාවී ජෑම් වෙනවා 🤣🤣
    නඩු කාරයො ඉන්දියාවෙනුත් ගෙන්වන්න වෙනවා 🤩🤩

    ඒක නිසා නඩු දාන්නෑ නේද? :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උන් කියන බොරු වලට නඩු දැම්මොත් ලංකාවේ අධිකරණ ප්‍රමාණය මදි වෙනවා🤣🤣🤣

    ithin ponnayo ehema denagena neda kabral, namal , yoshitha ehma nadu danawa kiyala boru kiyala ubala wage nugath theri daara baiyanwa gonata andala thiyenne
     
    • Love
    Reactions: ushan sampath

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන් කියන බොරු වලට නඩු දැම්මොත් ලංකාවේ අධිකරණ ප්‍රමාණය මදි වෙනවා🤣🤣🤣
    ජෙප්පෙක් දෙන්නෙක් හිරේ යවන්න කවුරුත් කැමති නෑ නේ බං :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ජෙප්පෙක් දෙන්නෙක් හිරේ යවන්න කවුරුත් කැමති නෑ නේ බං :sorry:
    පිස්සෝ ෆෝම් උනාට හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු කලබල වෙන්නේ නැහැ http 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිස්සෝ ෆෝම් උනාට හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු කලබල වෙන්නේ නැහැ http 🤣
    ඒක නිසා තමා බයියො කලබල උනාට අපි ගෝටට චන්දෙ දුන්නැත්තෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඒක නිසා තමා බයියො කලබල උනාට අපි ගෝටට චන්දෙ දුන්නැත්තෙ
    ඕක කියන්න දෙයක් ද?
    උබ ඡන්දෙ දුන්නේ සජිත්ට කියලා අපි දන්නවා නේ🤣🤣🤣👍
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක කියන්න දෙයක් ද?
    උබ ඡන්දෙ දුන්නේ සජිත්ට කියලා අපි දන්නවා නේ🤣🤣🤣👍
    සජියා පුප උඩ ඉන්නකොටද කිව්වෙ? උඹ මෝඩ බයියෙක් වගේ විස්වාස කරා නේ :rofl:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔක්කොමත් හරි මූ තෙල් මිල අඩු කරන්නෙ නැති එක තමයි අවුල