කාංචන සොයා ගන්න උදුව්වක්

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
කාංචන සොයා ගන්න උදුව්වක්

කෙටියෙන් මෙකයි විස්තරය......
කාංචන කියන්නේ beauty සැලෝන් එකක් කරපු ගැනියෙක් (කොට්ටාව,සිද්දමුල්ල) මෙකි සැලුන් එක කරන ගමන්
සල්ලි පොලියට ගන්නවා සහ දෙන වෑඩක් කරගන ගිය,මේ වෙනකොට අව්රුදු 2 පමණ වෙනවා 2014/01/02 දින ඉදන්
මෙකි ගිය තැනක් නැ පොඩි ලිව්ම් කැල්ලක් ලියල තියල ගෙදර, මෙකි ගිහින් කොහෙද දන්නේ නැ දන්න හැම
තැනම දැනට හොයල බලනවා. ලමයි 2ක් මිනිහා ගෙදර ඉන්නවා
දැනට පිලියන්දල පොලිස්-ගල්කිස්ස පොලිස්-මිරිහාන පොලිස් ශ්‍රී ලංකා ඉමිග්රේසන් වලට දැනුම් දීල තියෙන්නේ
එව කොහොම උනත් ලොකුම ප්‍රස්නේ මෙකි මොලේ පාවිචිකරලා කරපු වැඩෙ ගැහැනු හා මිනිස්සු 15-20 අතර
පිරිසකගෙන් මුදල් රුපියල් ලක්ෂ 70-100 අතර ප්‍රමාණයක් ගනුදෙනු කරලා හැමොටම හොරෙන් 01/02 දින සිට
මිසින්,මේකේ පුදුම වැඩෙ කියන්නේ එකේකුට එකෙක් දෙනගන ඉදලනැ මේකිත් එක්ක ගනුදෙනු කරනවා කියල
අනික කසාද මිනිහ දන්නෙත් නේ මේ කිසිම දෙයක් දැන් මේ සල්ලි දීපු හැම ඒකම දුක් වෙනවා, සමහරුනට හොර
check දීල සල්ලි අරන්, සමහරු වෙන්දේසි සීට්ටු දාල ඒවත් අරන්, තවත් අය ඒයාට සල්ලි පොලියට දීල, මෙ හැම දෙයක්ම
හොදට ප්ලැන් කරලා මෙකි (කාංචනා) මාරුවෙලා

නම- කාංචනා මුතුමලී
මෙයාව කොහේදී හරි දෙක්කොත් හෝ දන්නවනම් කරුණාකරලා මේ අංකවල දෙනුම් දෙන්න
පිළියන්දල පොලිස් - 0112 614 222
මෙය ලියපු මම -0778 779 858
මේ සම්බන්දව සත්තය තොරතුරක් දුන් කෙනෙකුට ලොකු මුදල් තයග්යක් දෙන බවට මෙයට සම්බන්ද පිරිස පොරොන්දු වී සිටි.
මේ කතව කෙටියෙන් මම ලිව්වේ සමහර විට පැහෙදිලි අති බලපු කෙනෙකුට.....

kb84ky.jpg


9sukv8.jpg
 
Last edited:

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    අනිවාර්යයෙන් උඹත් මේකිට මාට්ටු. නැත්නම් ලගම නෑයෙක්, යාලුවෙක්....
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබල දන්නෙ ඔය ගෑණි සල්ලි ගත්ත කියල විතරනෙ..

    අනිත් පැත්තෙන් වෙන අයට දීල/නාස්ති කරල පුක් වෙලා කරගන්න දෙයක් නැතුව ගෙදරින් ගියා වෙන්නත් පුලුවන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :P:P:Pසක්විති රණසිංහ / දඩුවම් මුදලාලි ගෑනු වෙර්ශන් එක

    මෙච්චර රටේ පත්තර වල පිටුගණන් දාල තියෙද්දිත් උබල ආයෙමත් අහුවෙනවනේ බන් :dull::dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනිවාර්යයෙන් උඹත් මේකිට මාට්ටු. නැත්නම් ලගම නෑයෙක්, යාලුවෙක්....

    අනිවරෙන් සිරා කතාව. නැත්නම් පත්තරේ වත් නැති එකක් මු දන්නේ මොකද??:P:P:P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    anatha sin eka :dull: badda rata panala athi ban plan krala karanm. oya picture eke kelin krala dapiya, belle pota yanwa eka balanna gihin, danna ekak hitiyath aduraganna amarui ohoma dammama :P