කාංචන සොයා ගන්න උදුව්වක්

blue_in_rio

Well-known member
  • කෙටියෙන් මෙකයි විස්තරය......
    කාංචන කියන්නේ beauty සැලෝන් එකක් කරපු ගැනියෙක් (කොට්ටාව,සිද්දමුල්ල) මෙකි සැලුන් එක කරන ගමන්
    සල්ලි පොලියට ගන්නවා සහ දෙන වෑඩක් කරගන ගිය,මේ වෙනකොට අව්රුදු 2 පමණ වෙනවා 2014/01/02 දින ඉදන්
    මෙකි ගිය තැනක් නැ පොඩි ලිව්ම් කැල්ලක් ලියල තියල ගෙදර, මෙකි ගිහින් කොහෙද දන්නේ නැ දන්න හැම
    තැනම දැනට හොයල බලනවා. ලමයි 2ක් මිනිහා ගෙදර ඉන්නවා
    දැනට පිලියන්දල පොලිස්-ගල්කිස්ස පොලිස්-මිරිහාන පොලිස් ශ්‍රී ලංකා ඉමිග්රේසන් වලට දැනුම් දීල තියෙන්නේ
    එව කොහොම උනත් ලොකුම ප්‍රස්නේ මෙකි මොලේ පාවිචිකරලා කරපු වැඩෙ ගැහැනු හා මිනිස්සු 15-20 අතර
    පිරිසකගෙන් මුදල් රුපියල් ලක්ෂ 70-100 අතර ප්‍රමාණයක් ගනුදෙනු කරලා හැමොටම හොරෙන් 01/02 දින සිට
    මිසින්,මේකේ පුදුම වැඩෙ කියන්නේ එකේකුට එකෙක් දෙනගන ඉදලනැ මේකිත් එක්ක ගනුදෙනු කරනවා කියල
    අනික කසාද මිනිහ දන්නෙත් නේ මේ කිසිම දෙයක් දැන් මේ සල්ලි දීපු හැම ඒකම දුක් වෙනවා, සමහරුනට හොර
    check දීල සල්ලි අරන්, සමහරු වෙන්දේසි සීට්ටු දාල ඒවත් අරන්, තවත් අය ඒයාට සල්ලි පොලියට දීල, මෙ හැම දෙයක්ම
    හොදට ප්ලැන් කරලා මෙකි (කාංචනා) මාරුවෙලා

    නම- කාංචනා මුතුමලී
    මෙයාව කොහේදී හරි දෙක්කොත් හෝ දන්නවනම් කරුණාකරලා මේ අංකවල දෙනුම් දෙන්න
    පිළියන්දල පොලිස් - 0112 614 222
    මෙය ලියපු මම -0778 779 858
    මේ සම්බන්දව සත්තය තොරතුරක් දුන් කෙනෙකුට ලොකු මුදල් තයග්යක් දෙන බවට මෙයට සම්බන්ද පිරිස පොරොන්දු වී සිටි.
    මේ කතව කෙටියෙන් මම ලිව්වේ සමහර විට පැහෙදිලි අති බලපු කෙනෙකුට.....

    kb84ky.jpg

    9sukv8.jpg

    OMG :baffled::baffled:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සිරාවටම ලක්ෂ 10ක් දීල :sorry: uba hari
    තොපි ඔක්කකෝම මහ ගොන්නු බොලව්. මෙච්චර සල්ලියක් දෙනවද යකෝ කොහේවත් ඉන්න ගෑනුන්ට. නොදකිං තොපි නමි. මෙවා හොද පාඩමි අනිත් ගොන්නුන්ටත්. :angry::angry::angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ්ල් දෙන්නම සෙට් වෙලා වැඩේ දීලා මේකි උබව දාල පැන්නා නේද ??නැත්නම් උබට කොහෙන්ද මේ ෆොටෝ එකයි පාස්පෝට් කොපි එකකුයි :P:P:P:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ammata siri ubath mattuda,ape gewal paththe idala thiyenne,kanaththa pare.mekige miniha ape maamage yaluwek,miniha mukuth danne naha,ape maamath 2.5lacks dila yaluwa nisa.salon eke wadakata aran thiyenne.gani maru okkotama kole wahala.miniha me gani badala thiyenne lamayekuth ekka.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,992
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :eek: චාටර් ගෑණියෙක් වගේ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    සිරාවටම ලක්ෂ 10ක් දීල :sorry: uba hari

    දැන දැන අමාරුවේ වැටුන උබල වගේ උන්ට හොද වැඩේ කියන්න තමයි බන් තියෙන්නෙ... උබලට සක්විතිගේ ඉංග්‍රීසි ක්ලාස් එකට ගිහින් පොඩ්ඩක් ඉගන ගෙන එන්න තිබ්බේ

    දැන් බොරුවට අඩන්න එපා බං
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    මචං කවුරුත් බලන්නෙ තමන් ලඟ තියෙන සල්ලි වැඩි කරගන්න , මේකිගෙ මහ ගෙවල් තියෙන්නේ රාගම අම්ම ඉන්නව පුංචි කෙනෙක් ඉන්නව,පව්ලේ සේරම ගේමට හව්ල් ! ලක්ශ 260 වැඩි අරන් පැනපු ගාන,මිනිහා කිව්වට ඔය හරි මිනිහා නෙවෙයි, කලින් කසාදෙ දික්කසාද නෑ ඒ මිනිහාගෙ තමයි ලොකු ලමයා,ගොඩක් දේවල් එලිවෙනවා අපි බලමු ! මටත් ලක්ශ 45ක්:sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,992
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං කවුරුත් බලන්නෙ තමන් ලඟ තියෙන සල්ලි වැඩි කරගන්න , මේකිගෙ මහ ගෙවල් තියෙන්නේ රාගම අම්ම ඉන්නව පුංචි කෙනෙක් ඉන්නව,පව්ලේ සේරම ගේමට හව්ල් ! ලක්ශ 260 වැඩි අරන් පැනපු ගාන,මිනිහා කිව්වට ඔය හරි මිනිහා නෙවෙයි, කලින් කසාදෙ දික්කසාද නෑ ඒ මිනිහාගෙ තමයි ලොකු ලමයා,ගොඩක් දේවල් එලිවෙනවා අපි බලමු ! මටත් ලක්ශ 45ක්:sorry:
    යකෝ අපිනම් ලක්ෂ 25ක් බැංකුවක දාන්න ගියත් හොඳට හොයල බලනව..උබලට මාස් පතා ගිණි පොලියක් ලැබෙන නිසාද සත 45ක් වගේ හිතන් ඔය ගෑණිට සල්ලි දුන්නෙ :angry:
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    යකෝ අපිනම් ලක්ෂ 25ක් බැංකුවක දාන්න ගියත් හොඳට හොයල බලනව..උබලට මාස් පතා ගිණි පොලියක් ලැබෙන නිසාද සත 45ක් වගේ හිතන් ඔය ගෑණිට සල්ලි දුන්නෙ :angry:

    poliya siyayata 3 machan :confused: