කාගිල්ස් , කීල්ස් එක ඇරලද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවගෙ ඉන්න අයියයල ගෙදර ඉදන් ටෝක්ස් දෙනව දන්නව වගේ, foodcity ඇරල බඩු ගන්ඩ පුලුවන් ඇතුලට නම් යන්ඩ දෙන්නෙ නැ එලියට ගෙනල්ල දෙනව, :yes: :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    කාගිල්ස් , කීල්ස් එක ඇරලද , naaa lu
    සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මම ඔය lock down ඔක්කොම අස්සේ රු. 45,000 ක් විතර වියදම් කළා car repairs

    ගැරජ් ගොඩක් ඇරලා, බඩු ගන්න තමයි අමාරු.
     
    • Like
    Reactions: Identity