කාගෙද ඕයි මේ බස් එක

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කවුද බන් බඩා මාමි කියන්නේ පොඩ්ඩක් කියපන්කො :P:P:P:rofl::rofl::rofl:

    මාමි HP ලැපක් ගලවගෙන හදනව ,තාම දැකල නෑ බස් එකේ පොටෝ එකක් එලකිරියෙ වැටිල කියල
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මාමි HP ලැපක් ගලවගෙන හදනව ,තාම දැකල නෑ බස් එකේ පොටෝ එකක් එලකිරියෙ වැටිල කියල

    හ්ම්ම් හ්ම්ම් දැක්කා නම් උබට හොද ටිකක් අහගන්න පුළුවන් වෙයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    28a57w8.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං අර බස් එකේ පැත්තෙන් ඇස් කණ්නාඩි කියලා එකක් හයි කරලා තියෙන්නෙ..?
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඇයි බං අර බස් එකේ පැත්තෙන් ඇස් කණ්නාඩි කියලා එකක් හයි කරලා තියෙන්නෙ..?

    ඩයිවර් අය්යට ඇස් පෙන්නේ නැතිලු