කාගෙද බං වැඩිම

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාගෙද බං වැඩිම

    කාගෙද බං වැඩිම තියෙන්නෙ
    :dull:

    PPD යකෝ :P
    123.JPG

    මේ වැඩිම පෝස්ට් දාල ඉන්න අපේ වොලීවගෙ :yes:

    කියන්න ලැජ්ජයි මගෙ නම්
    2.43 :rofl:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඌ ඔය විකාර ත්‍රෙඩ් වලත් නෑ කොහ් දානවද මන්ද පෝස්ට් :rolleyes:

    ගේම් තෙරෙඩ් එකක් කරනවා ,ෆුට් බෝල් ත්‍රෙඩ් එකක් කරන් යනවා හරියට දවස ගානෙම පොස්ට් 5 දැම්මොත් ලක්ශේ පන්නන පුළුවන් නේද :confused:

    ලක්ශේ පන්නලා පොස්ට් දාපු තව අය ඉන්නවාද මන්දා
    :confused:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    සොහොන;19698187 said:
    ගේම් තෙරෙඩ් එකක් කරනවා ,ෆුට් බෝල් ත්‍රෙඩ් එකක් කරන් යනවා හරියට දවස ගානෙම පොස්ට් 5 දැම්මොත් ලක්ශේ පන්නන පුළුවන් නේද :confused:

    ලක්ශේ පන්නලා පොස්ට් දාපු තව අය ඉන්නවාද මන්දා
    :confused:

    :no::no::no::no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19698187 said:
    ගේම් තෙරෙඩ් එකක් කරනවා ,ෆුට් බෝල් ත්‍රෙඩ් එකක් කරන් යනවා හරියට දවස ගානෙම පොස්ට් 5 දැම්මොත් ලක්ශේ පන්නන පුළුවන් නේද :confused:

    ලක්ශේ පන්නලා පොස්ට් දාපු තව අය ඉන්නවාද මන්දා
    :confused:

    නෑ මං හිතන්නෙ

    වොලී සහෝ එයාගෙම ත්‍රෙඩ් අප්ඩේට් කරන්නේ මචෝ..:D:D:D

    ඒ උනත් බං 90ක් :rolleyes:

    සොහොන;19698199 said:
    කෝ බන් ජයන් කොල්ලා ! දැක්කේ නැ කාලෙකට හොදින් ඉන්නවාද man

    ඔන්න HTC එකක් හොයන්නයි කීව මට mතව සති 2-3 කින් ඒවි ආයෙම :yes: