කාගෙද මේ පින්තූරය..?

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කාගෙද මේ පින්තූරය..?

    iron-man-site-obadiah-stane.jpg

    එක්තරා පුද්ගකයෙක් පින්තූරයක් දෙස බලා මෙසේ කිවේය..."මට එකම එක සහෝදරයෙක්වත් නැති උනාට ,මේ පින්තූරයේ ඉන්න මිනිහගෙ තාත්තා
    මගේ තාත්තාගෙ පුතා..."

    ඇත්තටම කාගෙද මේ පින්තූරය?