කාගෙද මේ බලවේගේ....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කාගෙද මේ බලවේගේ....

    අධිකරණ තීරණයට ගරු කරන ලෙසත් දෝෂාභියෝගය නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් නීතිඥවරුන් දෙශපාලන පක්ෂ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සංවිධානය කරන ලද පාගමන වැලැක්වීමට රජයෙ මෙහෙයවීමෙන් පොලු රැගත් මැරයන් යොදා තිබූ අතර ඒක් මැරයෙකු පා ගමනට සහභාගී වීමට පැමිණි අයෙකුට පහර දෙන අයුරුයි මේ.

    1200_10151401797887429_363903586_n.png
     
    • Like
    Reactions: Man Vs Wild

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    මම ඊයේ news බැලුව.... බුදු අම්මේ........ සිරි ලංකාවට වෙච්ච දෙයක්.......
    පාරේ බැහැල යන්නත් බැහැ නේ දැන්..... ඒ තරමට බය හිතෙනවා .....
    මේ මිනිස්සුන්ට චන්දෙ දුන්නේ මේවා කරන්නද කියල හිතෙනවා......
    ලංකාවට වෙච්චි දෙයක්...........
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම ඊයේ news බැලුව.... බුදු අම්මේ........ සිරි ලංකාවට වෙච්ච දෙයක්.......
    පාරේ බැහැල යන්නත් බැහැ නේ දැන්..... ඒ තරමට බය හිතෙනවා .....
    මේ මිනිස්සුන්ට චන්දෙ දුන්නේ මේවා කරන්නද කියල හිතෙනවා......
    ලංකාවට වෙච්චි දෙයක්...........


    :yes::yes::yes::yes:
     
    මේ වගේ කාලකන්නි ඉන්න රටක ඉපදීමක් කරුමයක් බන්
    දෙන දේ කාල වෙන බලාගෙන ඉන්න සුනිමල් ලා වගේ කටුකන බල්ලන්ට මේක පින් බිමක්