Good work mchn.
ඔය මිනිස්සු ඔහොම සල්ලි හම්බුන විස්තරේ ගමටම කියලා ගමේ මිනිස්සු හැමෝම බල්ලන්ගේ බෙහෙත් ගත්ත බිල් අරන් උබව හොයන් ආවම තව ත්‍රෙඩ් එකක් දාන්න්ඩ.
මම උන්ට මුලින් ම කිව්වා එක චාන්ස් එකක් වගේ මම දන්න නිසා ගන්න පුලුවන් කියලා. එහෙම කිව්ව නිසා අවුලක් නැති වෙයි මචන්
