කාගේද මේ මුණ(Bitch Please)
අපි මේ මුණ වැඩියෙන්ම දකින්නේ facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින්.
මේ මුණ කාගේද කියල කවුරුත් හොයල බලන්නේ නෑ. මටත් ඔය අහම්බෙන් තම මේ ගැන දැනගන්න ලැබුනේ.
මේ මුණ අයිති යෝ මින්ග්(yoa ming) මහත්තයට. එයා 1980 සැප්තැම්බර් 12 තමයි ඉපදිලා තියෙන්නේ.
මෙය චීන ජාතික පැසිපන්දු(basketball) ක්‍රීඩකයෙක්.
මේ ඉන්නේ එයා.
මෙයා නෙවෙයි වගේ දැනෙනවානම් පහල ඒවා බලන්නකෝ.
මෙයාව ලෝකේ ගොඩක් ය දැනගත්තේ පැසිපන්දු නිසා නම් නෙවෙයි.
මේ මුණ නිසයි. ඒ කියන්නේ facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි හරහා.
මේ මුණ නිර්මාණය උණේ කොහොමද කියල දැන් බලමු.
2009 අවුරුද්දේ yo ming එක්තරා ක්‍රීඩා සම්මේලනයකට සහබාගි වෙලා තියනවා.
ඒ සම්මේලනයේදී මාධ්‍ය සාකච්චාවකටත් සහබාගි වෙන්න අමතක කරලා නෑ.
අන්න එතැනදී තමයි මේ සින් එක වෙලා තියෙන්නේ. මේකත් බලන්නකෝ.
බැලුවනම් තේරෙන්න ඇති කොහොමද උණේ කියලා.
ඔතන අර ලස්සන හිනාව මතුවෙනවා ඔයාලත් දකින්න ඇති.
ඕක නිර්මාණය කලේ ඩවුන්ලෝ(downlo) නම් අන්වර්ථ නාමයකින් පෙනී හිටපු චිත්‍ර ශිල්පියෙක්. හැබැයි මේක
මුලින්ම ලබා දුන්නේ. මේක වැඩියෙන්ම ජනප්‍රිය උන facebook එකට නම් නෙවෙයි.
www.reddit.com කියන වෙබ් අඩවියට, ඒ 2010 ජුලි 11 වෙනිදා.
reddit කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය වෙබ් අඩවියක්.
dawnlo කියල තිබුණා මේක හදන්න yo ming මහත්තයාගේ මුණ
උපයෝගී කරගත්ත කියලා. මේක මුලින්ම ජනප්‍රිය උණේ "සිනහවෙන ආසියනුවා"
නමින්. නමුත් දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ "bitch please" යන නමින්.

Last edited: