කාටද ආඩම්බර?

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කාටද ආඩම්බර?

බල්ලන් හොවාගෙන
මැක්කන් සමග හිඳගෙන
විමුක්තිය ගැන කියන
දේශපාලනයක්ද ඇත ලක


සුණු විසුණු කර කැසිනෝ
කුඩු කර බාර් හිමියෝ
තහනමින් ග්‍රෑම් කුඩු
ජීවිතෙත් හෙට කුඩේ කුඩුලු


ඇත්ත මුදලට විකිණෙන
අතීතය අද රස කර බොන
හෙටක් ගැන නොහිතන
අපත් හැමදා පටිත් තද කොට


මාලන් විදානපතිරණ
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
JC_ghey.gif