මචන්ලා උඹලාගෙ Comments වලට very very thanku

මම මචන් මේක type කරන්ඩ use කරන්නෙ online singlish converter එක අර Colombo university එකෙන් හදල තියන. ඒකට වඩා ලේසි ක්‍රමයක් තියනව නම් කවුරු හරි කියපන්
ඉතින් ටිකාක් හෙමිහිට තමයි මේ විස්තර එකතු කරන්නෙ ඒ නිසා අවුලක් ගන්න එපා උඹලට තියන ප්‍රශ්න එකෙන්ම අහපන් මම පුලු පුලුවන් විදියට කරන්නම්
