කාටද දෙමළ කියවන්න පුළුවන් ?
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Oct 2, 2022 #1 Reactions: Achilles_Troy and Solo Rider
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Oct 2, 2022 #2 මේ වෙලාවේ ඉල්ලන් කන්ඩ කිසිම ආශාවක් නෑ Reactions: SK29 and Solo Rider
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Oct 2, 2022 #3 @2osama Reactions: siri_ayya
CaptonNemo Well-known member Aug 2, 2021 1,766 2,298 113 Chi-Lanka www.Capton.nemo Oct 2, 2022 #4 demala akurakwath penne nane Reactions: siri_ayya, Achilles_Troy and Solo Rider
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Oct 2, 2022 #5 ඉලංගෙයි තමිල් අරසුකච්චි. Reactions: SK29, siri_ayya and Solo Rider
Nidarshana_k Well-known member Feb 19, 2022 29,711 1 51,575 113 ප*යාගල sorry.com Oct 2, 2022 #6 ඔය් දෙමල නෙමේ.russian අකුරු වගේ පෙන්නෙ මට නම්. බලපන් R අකුර අනික් පැත්තට තියෙන්නෙ Reactions: siri_ayya, Achilles_Troy and Solo Rider
T taneesha Junior member Jul 19, 2022 89 85 18 Oct 2, 2022 #7 that's not Tamil Reactions: siri_ayya and Solo Rider
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Oct 2, 2022 #8 uda nam ilankeyi - lankawa - wage ekak penwa. anikwa pahadili na. Reactions: Solo Rider
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Oct 2, 2022 #9 RandomGuy said: @2osama Click to expand... @SLK_sri Reactions: Solo Rider
wpaw Junior member Feb 2, 2022 32 34 18 Oct 2, 2022 #10 දෙන්නෙක් දින 50 ක් ඉරි සලකුණු කරල තියෙනව. අඩුම තරමින් මාස 2ක් වත් හිර කරගෙන ඉන්න ඇති. Reactions: Solo Rider
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 2, 2022 #12 2osama said: @SLK_sri Click to expand... kiyanna lejjai, eth eththa kiyana lejja wenne ai, mama demala liyanna kiyawanna danne neha ban, katha karanna witharai puluwan igena gaththe sinhala school, oke tamil liyala neha, russian thiyenne Reactions: 2osama
2osama said: @SLK_sri Click to expand... kiyanna lejjai, eth eththa kiyana lejja wenne ai, mama demala liyanna kiyawanna danne neha ban, katha karanna witharai puluwan igena gaththe sinhala school, oke tamil liyala neha, russian thiyenne
Achilles_Troy Active member Sep 29, 2022 65 86 43 Oct 3, 2022 #13 CaptonNemo said: demala akurakwath penne nane Click to expand... Nidarshana_k said: ඔය් දෙමල නෙමේ.russian අකුරු වගේ පෙන්නෙ මට නම්. බලපන් R අකුර අනික් පැත්තට තියෙන්නෙ Click to expand... taneesha said: that's not Tamil Click to expand... උඩ දකුණු පැත්තට වෙන්න දෙමල අකුරු ටිකක් තියනවා, කියවන්නනම් දන්නේ නැහැ
CaptonNemo said: demala akurakwath penne nane Click to expand... Nidarshana_k said: ඔය් දෙමල නෙමේ.russian අකුරු වගේ පෙන්නෙ මට නම්. බලපන් R අකුර අනික් පැත්තට තියෙන්නෙ Click to expand... taneesha said: that's not Tamil Click to expand... උඩ දකුණු පැත්තට වෙන්න දෙමල අකුරු ටිකක් තියනවා, කියවන්නනම් දන්නේ නැහැ
නෝටි බබා Well-known member Jul 16, 2014 4,002 5,304 113 තොටිල්ලේ Oct 3, 2022 #14 "3 Freedom" කියල තියෙනව. තව එකක් තියෙනව තේරුමක් නෑ, මුල අකුරයි අන්තිම අකුරයි වෙනස් කරල/වෙලා.