කාටද දෙමළ කියවන්න පුළුවන් ?

wpaw

Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    දෙන්නෙක් දින 50 ක් ඉරි සලකුණු කරල තියෙනව. අඩුම තරමින් මාස 2ක් වත් හිර කරගෙන ඉන්න ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    demala akurakwath penne nane
    ඔය් දෙමල නෙමේ.russian අකුරු වගේ පෙන්නෙ මට නම්. බලපන් R අකුර අනික් පැත්තට තියෙන්නෙ
    that's not Tamil
    උඩ දකුණු පැත්තට වෙන්න දෙමල අකුරු ටිකක් තියනවා, කියවන්නනම් දන්නේ නැහැ