දිග, පළල හා උස අගල් 4 බැගින් වූ ඝනකයක රතු තීන්ත ආලේප කරන ලදී. අනතුරුව එය දිග පළල හා උස අගල් 1 බැගින් වූ කුඩා ඝනකයකට කපා වෙන් කරන ලදී.
1) අගල් 1 බැගින් වූ ඝනක කීයක් තිබේද?
2) පැති තුනක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
3) පැති දෙකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
4) පැති එකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
5) පැති එකක වත් තීන්ත නොගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?

මම ගාණ අඩුවෙන් දාල තියෙන්නෙ... සමාවෙන්න යාලුවා.
ඔනන්න මම හරියට දාන්නං ගාණ ආයෙත්.