***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
දිග, පළල හා උස අගල් 4 බැගින් වූ ඝනකයක රතු තීන්ත ආලේප කරන ලදී. අනතුරුව එය දිග පළල හා උස අගල් 1 බැගින් වූ කුඩා ඝනකයකට කපා වෙන් කරන ලදී.

1) අගල් 1 බැගින් වූ ඝනක කීයක් තිබේද?
2) පැති තුනක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
3) පැති දෙකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
4) පැති එකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
5) පැති එකක වත් තීන්ත නොගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
1975 ජනවාරි 01 දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් හතර ගුණයක් විය. 1979 ජනවාරි 01 වැනි දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් දෙගුණයක් විය. 1979 ජනවාරි 01 වැනිදාට කමල්ගේ වයස අවුරුදු කීයද?
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
කොස් අත්තක ගිරව් එක්තරා සංඛ්‍යාවක්ද, දෙල් අත්තක මයිනන් එක්තරා සංඛ්‍යාවක් ද සිටී. ගිරව් 03දෙනෙක් කොස් අත්තෙන් දෙල් අත්තට ගියා නම් කොස් අත්තේත් සිටින දෙල් අත්තේත් සිටින කුරුලු සංඛ්‍යාව සමාන වන අතර දෙල් අත්තෙන් කොස් අත්තට මයිනන් තිදෙනෙක් ගියා නම් කොස් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව දෙල් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් වේ. මේ අනුව අතු දෙකේ සිටි කුරුල්ලන් සංඛ්‍යාව කීයද?
 
Last edited:

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
කුලී මෝටර් රථයක් පළමු කි‍ලෝමිටරය සදහා රු 5.50 ක් ද, දෙවන කි.මී. සදහා 3.50ක්ද ඉන් පසුව සෑම කි.මී. සදහා 3.00 ක් බැගින් ද අය කරන්නේ නම් රු. 30/- සවාරියක් සදහා කුලී රිය ගමන් කළ කි.මී. ගණන කොපමණද?
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පහත සංඛ්‍යා රටාවල හිස්තැනට ආ යුතු සංඛ්‍යා සොයන්න.

    1) 2,6,11,17, .......
    2) 3 1/5, 8, 11 3/5, 14, .......
    3) 1, 1, 3, 15, .....
    4) (1,3,1) (2,6,8) (3,9,27) (4,12,64) ......
    5) 1, 1, 02, 006, ......

    1) 2,6,11,17 ,a ,b.... 6-2=4, 11-6=5, 17-11=6, a-17=7 ,b-a=8
    a=24 , b=32
    ans = 2,6,11,17, 24, 32......

    2) 3 1/5, 8, 11 3/5, 14, a, b,.... 8-3 1/5=24/5, 11 3/5-8=18/5, 14-11 3/5=12/5 , a-14=6/5, b-a=0/5=0
    a=76/5=15 1/5 , b=76/5=15 1/5
    ans= 3 1/5, 8, 11 3/5, 14, 15 1/5, 15 1/5

    3) 1, 1, 3, 15, a, b,... 1*1=1, 1*3=3 ,3*5=15, 15*7=a , b=a*9
    a=105 , b=945

    ans = 1, 1, 3, 15, 105, 945.....

    4) (1,3,1) (2,6,8) (3,9,27) (4,12,64) (a,b,c) a=5 { hama godakama wam paththe ilakkama ekakin wadiwenawa},
    b=15 {hama godakama mada ilakkama 3kin wadi wewee yanawa},
    hama godema dakunu kelaware ilakkama salakuwahama 1=1^3, 8=2^3, 27=3^3, 64= 4^3 , a=5^3 =125
    ans = (1,3,1) (2,6,8) (3,9,27) (4,12,64) (5,15,125)......

    5) 1, 1, 02, 006, a, b,...... kalin 3weni gataluwe wagema 6/2=3, 2/1=2, 1/1=1 emanisa a/6=4 , b/a=5
    a=24 ,b=120
    ans = 1, 1, 02, 006, 00024, 0000120....... {0 dala thiyenne boruwata}
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    කුලී මෝටර් රථයක් පළමු කි‍ලෝමිටරය සදහා රු 5.50 ක් ද, දෙවන කි.මී. සදහා 3.50ක්ද ඉන් පසුව සෑම කි.මී. සදහා 3.00 ක් බැගින් ද අය කරන්නේ නම් රු. 30/- සවාරියක් සදහා කුලී රිය ගමන් කළ කි.මී. ගණන කොපමණද?

    පළමු සහ දෙවන කි.මි සඳහා වැය වූ මුලු මුදල = රු.5.50+3.50 = රු.9.00
    ඒ අනුව ඉතිරි කි.මි සඳහා වැය වූ මුදල = රු.(30-9)=රු.21
    ඒ අනුව රු.30න් ගමන් කල මුලු දුර= කි.මි 2+(21/3) =කි.මි 9
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    දිග, පළල හා උස අගල් 4 බැගින් වූ ඝනකයක රතු තීන්ත ආලේප කරන ලදී. අනතුරුව එය දිග පළල හා උස අගල් 1 බැගින් වූ කුඩා ඝනකයකට කපා වෙන් කරන ලදී.

    1) අගල් 1 බැගින් වූ ඝනක කීයක් තිබේද?
    2) පැති තුනක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
    3) පැති දෙකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
    4) පැති එකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?
    5) පැති එකක වත් තීන්ත නොගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද?

    1) අගල් 1 බැගින් වූ ඝනක කීයක් තිබේද? 64, loku ganakaye munathak salakuwahama eke angal 1k wana samachathurasra 16 andinda puluwan.loku ganakaye usa angal 4k nisa angal 1bagin usa thiyena pethi 4k kapanda puluwan.kalin samachathurasra anda munatha thiyena angal 1k usa udama peththa gaththoth eke samachathurasra wala dara dige kapala ganaka 16k ganda puluwan {samachathurasra 16k nisa}. me wage pethi okkoma 4k thiyena hinda ewagenuth me widihata ganaka kapanda puluwan nisa kapanda puluwan mlu ganaka gana 64

    2) පැති තුනක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 8,
    pathi thunaka witharak theentha gawenne loku ganakaye mulu walin kapena ganaka wala witharak nisa loku ganakaye mulu okkoma 8k nisa pathi 3ka witharak gawunu ganaka 8

    3) පැති දෙකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 24 ,pathi 2ka witharak gawenne loku ganakaye mulu walin kapenne nathi dara walin kapena ganaka walin witharai. eka darayakin podi ganaka 2k kapenawa. okkoma dara 12k nisa ehema kapena podi ganaka gana 24

    4) පැති එකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 24, loku ganakye muhunath wala madin kapena {dara walata saha mulu walata ahu nowena} ganaka wala witharai eka paththak witharak theentha gawenne. ehema ganaka eka munathakin 4k kapenawa. munath okkoma 6k nisa ehema kapena podi ganaka gana 24

    5) පැති එකක වත් තීන්ත නොගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 8 ,loku ganakayen kapena podi ganaka wala ekko 1paththaka hari pathi 2ka hari pathi 3ka hari witharai theentha gawenawanam gawenda puluwan. naththan theentha eka paththakawath nogawee thiyenda one. {ekakawath 4 paththema theentha gawenda ba} emanisa eka paththakawath theentha nogawunu podi ganaka gana = mulu ganaka gana-(1 paththaka witharak+ pathi2ka witharak+ pathi 3ka witharak theentha gawunu ganaka gana)
    theentha nogawunu gana= 64-(8+24+24) = 8
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    1975 ජනවාරි 01 දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් හතර ගුණයක් විය. 1979 ජනවාරි 01 වැනි දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් දෙගුණයක් විය. 1979 ජනවාරි 01 වැනිදාට කමල්ගේ වයස අවුරුදු කීයද?

    1979 jan 1 data wimalge wayasa= x kamalge wayasa= 4x
    1979 jan 1 weddi awrudu 4k dennama wayasata yana nisa wimalge wayasa = x+4 , kamalge wayasa = 4x+4 , edata kamalge wayasa wimalge wayasa wage degunayak nisa , 4x+4=2(x+4)
    x=2 emanisa 1979 jan1 data kamalge wayasa = awurudu 12
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කොස් අත්තක ගිරව් එක්තරා සංඛ්‍යාවක්ද, දෙල් අත්තක මයිනන් එක්තරා සංඛ්‍යාවක් ද සිටී. ගිරව් 03දෙනෙක් කොස් අත්තෙන් දෙල් අත්තට ගියා නම් කොස් අත්තේත් සිටින දෙල් අත්තේත් සිටින කුරුලු සංඛ්‍යාව සමාන වන අතර දෙල් අත්තෙන් කොස් අත්තට මයිනන් තිදෙනෙක් ගියා නම් කොස් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව කීයද?

    me ganata mata therena widihata uththarayak nam ganda ba kiyalai hithenne. giraw 3 denek del aththata yana nisa kos aththe kurullo gana 3kin aduwenawa passe aye maino 3 denek del aththata enahinda ayeth del aththe mulinma hitapu giraw ganata samana kurullo ganak del aththe anthimata innawa. :eek:
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    me ganata mata therena widihata uththarayak nam ganda ba kiyalai hithenne. giraw 3 denek del aththata yana nisa kos aththe kurullo gana 3kin aduwenawa passe aye maino 3 denek del aththata enahinda ayeth del aththe mulinma hitapu giraw ganata samana kurullo ganak del aththe anthimata innawa. :eek:

    අහ් ඔවුමයි....:shocked: මම ගාණ අඩුවෙන් දාල තියෙන්නෙ... ‍සමාවෙන්න ‍යාලුවා. ;) ඔනන්න මම හරියට දාන්නං ගාණ ආයෙත්.
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    කොස් අත්තක ගිරව් එක්තරා සංඛ්‍යාවක්ද, දෙල් අත්තක මයිනන් එක්තරා සංඛ්‍යාවක් ද සිටී. ගිරව් 03දෙනෙක් කොස් අත්තෙන් දෙල් අත්තට ගියා නම් කොස් අත්තේත් සිටින දෙල් අත්තේත් සිටින කුරුලු සංඛ්‍යාව සමාන වන අතර දෙල් අත්තෙන් කොස් අත්තට මයිනන් තිදෙනෙක් ගියා නම් කොස් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව දෙල් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් වේ. මේ අනුව අතු දෙකේ සිටි කුරුල්ලන් සංඛ්‍යාව කීයද? :)
     
    kos aththe sitina giraw gana x lesath, del aththe maino gana y lesath gaththoth

    kos aththen del aththata giraw gihama kos aththe kurullo x-3 , del aththe y+3 ,
    x-3 = y+3
    del aththen maino 3k kos aththata giyanam del aththe kurullo y-3 , kos aththe x+3,
    x+3 = 2(y-3)

    y=15 x=21
    mulin kos aththe giraw 21 del aththe maino 15
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    මින් එක් වාක්‍යක් අනෙක් හතර හා නොගැලපේ. එය තෝරන්න.

    මා ලග 100 ටත් 125 ටත් අතර අඹ ගෙඩි ගණනක් ඇත. මා ලග ඇති අඹ සංඛ්‍යාව x යැයි සිතන්න.
    1) x, 7 න් බෙදේ
    2) x, 5 න් බෙදේ
    3) x, 4 න් බෙදේ
    4) x, 3 න් බෙදේ
    5) x = 105
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මින් එක් වාක්‍යක් අනෙක් හතර හා නොගැලපේ. එය තෝරන්න.

    මා ලග 100 ටත් 125 ටත් අතර අඹ ගෙඩි ගණනක් ඇත. මා ලග ඇති අඹ සංඛ්‍යාව x යැයි සිතන්න.
    1) x, 7 න් බෙදේ
    2) x, 5 න් බෙදේ
    3) x, 4 න් බෙදේ
    4) x, 3 න් බෙදේ
    5) x = 105

    meke ekaparatama balapu gaman x=105 wenas nisa anith ewath ekka nogalapenawa wage hithenawa eth ehema gaththoth waradee. x=105 nam, x 7n, 5n ha 3nuth bedenawa. eth 105, 4n bedenne na. ekanisa nogalapenne x, 4 න් බෙදේ kiyana wakyai
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    meke ekaparatama balapu gaman x=105 wenas nisa anith ewath ekka nogalapenawa wage hithenawa eth ehema gaththoth waradee. x=105 nam, x 7n, 5n ha 3nuth bedenawa. eth 105, 4n bedenne na. ekanisa nogalapenne x, 4 න් බෙදේ kiyana wakyai

    hmmm... niyamai brother. matath oka mulin hithuwe 105 kiyala. :eek: