කාටද පුලුවන් මෙකේ අරය කියන්න.?????????

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කාටද පුලුවන් මෙකේ අරය කියන්න.?????????

කට්ට්යට මෙ වෙලවේ ගොඩාක් කම්මෑළි නිසා මේක ට්‍රයි කරලා බලන්න.

2vvpfyf.gif

the measures of the dark rectangle in the corner is 6cm x 3cm.
Can any one find the radius of the circle.:)


O/L maths උනත් අමතක වෙන්න දෙන එක හොද නෑ නෙ.
:rolleyes::yes:;)
 
Last edited: