කාටද පුළුවන් මෙහෙම වැඩ.. ඔන්න මට නම් බෑ

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මරු වීඩියෝ එක..... අපේ මස්සිනා ඩුබායි වල චෙෆ් කෙනෙක්. පොර වතාවක් ලංකාවට ආපු වෙලාවක හැදුවා වෙජිටබල් බයිට් එකක්. ගෝවා, කැරට් එහෙම කැපුවෙත් ඔය වගේ.විනාඩි 2 වත් ගියේ නෑ. හැබැයි බන් ඕකට හරියන පිහිය තියෙන්න ඕනේ.නැත්තනම් මලාට ඔහොම ඉක්මනට කපන්න බෑ
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    මරු වීඩියෝ එක..... අපේ මස්සිනා ඩුබායි වල චෙෆ් කෙනෙක්. පොර වතාවක් ලංකාවට ආපු වෙලාවක හැදුවා වෙජිටබල් බයිට් එකක්. ගෝවා, කැරට් එහෙම කැපුවෙත් ඔය වගේ.විනාඩි 2 වත් ගියේ නෑ. හැබැයි බන් ඕකට හරියන පිහිය තියෙන්න ඕනේ.නැත්තනම් මලාට ඔහොම ඉක්මනට කපන්න බෑ

    ow bn Patta dial ekak thamai.
    aniwa :yes: