කාටද බන් මචන්දේ දෙන්න ඕන

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    කාටද බන් මචන්දේ දෙන්න ඕන

    මහින්දගේ වැරදි
    1. පරම්පරාව හැදීම
    2. ලාංකික තාරුණ්‍ය නිල්බලකයේ වහල්ලු කරගැනීම
    3. පුතාලට කිරි අපිට *රි
    4. පොලිස් ලොක්කට කනට ගහල කුඩුවේ ඉන්න උන් එලියට ගැනීම
    5. සින්හලුන්ව ලෝකෙට නය කාරයෝ කිරීම
    6. අන්ත වාදී පාලනය
    7. නිල් බලකායේ ලොක්කන්ට ඕනම දෙයක් කිරීමට අවසර දීම ex:child porn
    8. බඩු මිල / තෙල් මිල


    මයිත්‍රීගේ වැරදි
    1. හම්බයන් සමග වාසය
    2. කොන්දක් නොමැති වීම
    3. මුල අමතක වීම
    4. දෙමළුන්ට දීම
    5. හැමෝටම සාදරනේකිරිම
    6. කඩ්ඩ බැරි වීම
    7. බොදුබල සේනාව සමග අමනාප වීම


    කාටද යකෝ මන් දෙන්නඕන :angry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    381297main_Largest-Poster-HI.jpg
    [/IMG]

    381297main_Largest-Poster-HI.jpg



    381297main_Largest-Poster-HI.jpg



    381297main_Largest-Poster-HI.jpg