30-35 age

18 wenne nathuwa owa ganna plwn da? 1998 di 18 wunath dan 38 ne![]()


අපි පොඩි කාලේ අම්මා අරන් දුන්න ඒවා මචං. මම තාම බැඳලවත් නෑ බොල කොහේ නාකි වෙන්නද18 wenne nathuwa owa ganna plwn da? 1998 di 18 wunath dan 38 ne![]()

GMC මාට්ටු![]()
![]()
ඔව් ඔව් මාට්ටු![]()
ඔව් ඔව් නාකියෙක්![]()
![]()



මම තාම බැන්දෙත් නෑ බං තාම තිහේ මුල් බාගේ ඉන්නේ![]()
mamath 20 aga bage eth ape godak un badala awurudu 10 12 lamai innawa

mamath 20 aga bage eth ape godak un badala awurudu 10 12 lamai innawa

එහෙනම් තොගේ යාලුවො a/l කාලෙම හඳපාන්ෙ ගිහින් වෙන්න ඇති![]()
උබේ නමටනම් අරන් තියෙන්නේ මාරු කරන්න පුළුවන්. පොලියත් දෙනවද කොහේ ඕකට.
බැංකුවෙන් අහල බලපන්.
ooka fossil ekak thama ban...තෝ පොසිලයක වයස කියනව වගේ නේ
