කාටද මතක මේවා?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
පරණ පොත් වගයක් අස් කරද්දී හම්බුනේ. 98දී ගත්තු එකක්. ඒ කාලේ කරපු ලොකු ආයෝජනයක්:D මට නම් ඕකෙන් මොනාද තෑග්ගක් හම්බුනා මතකයි. මේවා දැන් මුදල් කරන්න බැරුව ඇති නේද?:confused: ඔයාලා ලඟත් මේ ඉතුරුම් සහතික තියෙනවානම් දාමු බලන්න:D


287aqx.jpg


314fpzn.jpg
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
18 wenne nathuwa owa ganna plwn da? 1998 di 18 wunath dan 38 ne :eek:
අපි පොඩි කාලේ අම්මා අරන් දුන්න ඒවා මචං. මම තාම බැඳලවත් නෑ බොල කොහේ නාකි වෙන්නද:P
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
GMC මාට්ටු :P :P
ඔව් ඔව් මාට්ටු :D :D
ඔව් ඔව් නාකියෙක් :oo: :oo:

:angry::angry:
මම තාම බැන්දෙත් නෑ බං තාම තිහේ මුල් බාගේ ඉන්නේ:P
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    උබේ නමටනම් අරන් තියෙන්නේ මාරු කරන්න පුළුවන්. පොලියත් දෙනවද කොහේ ඕකට.

    බැංකුවෙන් අහල බලපන්.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උබේ නමටනම් අරන් තියෙන්නේ මාරු කරන්න පුළුවන්. පොලියත් දෙනවද කොහේ ඕකට.

    බැංකුවෙන් අහල බලපන්.
    සිරාවටම:shocked:
    PeFZnQv.gif