කාටද මතක?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඒකාලෙ පට්ට සිරා ඒව තිබුනානේ
    තව සැමීගේ විද්‍යාගාරයද මොකද්ද එකක් තිබුනානේ, සිරා එක්ස්පෙරිමන්ට් කරලා පෙන්නන එකක්
    තව කලා හරඹ කියලා එකක් තිබුනා, මට හොඳට මතකයි ඒ කාලෙ ෆෙල්ට් පෑන් වලින් ඒකෙ අඳිනවා, මං හිතුවෙ ඒ ලස්සනට අඳින්න පුලුවන් පෑනෙ හොඳකම කියලා ඒ පෑන් හෙවුවා පොත් කඩවල හොයාගන්න බැරි උනා ඒ කාලෙ
     
    • Love
    Reactions: navinnuwan