කාටද මෙයාව මතක

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    බලපංකො රනිලයි කාංචනයයි බලං ඉන්න හැටි

    1707471891104.jpeg

    කලිනුත් මේ වගේ ඇදලා තිබුනා නේද ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ මොකද්ද ? :rofl:
    බස් වල ජැක් ගහන එකට රජයෙන් ගෙනාපු යෝජනාවක් ද ? ?
    මේ ගැනු කෙනා මචන් international art project එකකට කරන වැඩක් මේ. මේ වගේ එක එක විදියට ඇදුම් හදල අදිනවා. රටවල් ගොඩක් එකට සහබාගි වෙනවා. ලනක්වේ මේ ගැනු කෙනා.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මේ ගැනු කෙනා මචන් international art project එකකට කරන වැඩක් මේ. මේ වගේ එක එක විදියට ඇදුම් හදල අදිනවා. රටවල් ගොඩක් එකට සහබාගි වෙනවා. ලනක්වේ මේ ගැනු කෙනා.
    art faculty එකේ lecturer කෙනෙක් නේද ?